පහත පියවර අනුගමනය කරමින් එය සිදු කරගන්න.

1. Start > Run තෝරා එහි regedit කියලා ටයිප් කර enter කරන්න. එවිට Registry Editor වින්ඩෝ එක ලැබෙයි.

2. එහි HKEY+CLASSES_ROOT/CLSID/{645FF040-5081-101B-9F08=00AA002F954E} තෝරන්න. එහි දකුණු පැත්තේ ඇති (Default) ස්ථානය ඩබල් ක්ලික් කරන්න.

3. එවිට ලැබෙන Edit String වින්ඩෝවේ ඔබ කැමති නම ලබා දෙන්න.

මේක මම කරලා හරි ගියා. ඔයගොල්ලෝත් බලලා වතුර පාරක් ගහලා යන්න.