මම අද ඔයාලා‍ට කියලා දෙන්න යන්නේ Thunderbird වලදි කොහොමද Gmail ගිනුමක් ඔපන් කරගන්නේ කියලා…….

1. පළමුවෙන්ම ඔබේ Gmail ගිණුමෙහි POP3 යනුවෙන් ඇති විකල්පය තෝරා ඇත්දැයි බලන්න‍ට අවශ්‍යය…. ඒ සදහා ඔබේ Gmail ගිණුමට Log in වි Settings ක්ලික් කර “Forwarding and POP” යනුවෙන් ඇති ටැබ් එක ක්ලික් කරන්න. පසුව “Enable POP for all mails” යන විධානය තෝරා ගත යුතුය…. අවසානයේදි Save Changes බොත්තම ක්ලික් කර යුතුය…..

2. මිළගට Thunderbird මෟදුකාංගය විවෟත කරගෙන Tools > Account Settings මෙනු විධානය ලබාදි ‍ලැබෙන සංවාද කොටුවෙන් Add Account යන්න ක්ලික් කරන්න. මෙහිදි “E-Mail acount” යන්න සිලෙක්ටි වි තිබිය යතුය. පසුව Next බොත්තම ක්ලික් කරන්න. Your Namr හා EMail Address යනුවෙන් සදහන් ස්ථාන වල ඔබගේ නම හා ඉමේල් ලිපිනය ඇතුලත් කරන්න. නැවතත් Next බොත්තම ක්ලික් කරන්න. “Select the type of incoming server” යටතේ ඇති POP යන විධානය සිලෙක්ට් කරන්න. පසුව Incoming Server යටතේ ” pop.gmail.com “ලෙසින් ‍ටයිප් කරන්න. නැවතත් Next බොත්තම ක්ලික් කර Incoming user name යටතේ සම්පුර්ණ ඉමේල් ලිපිනය දෙන්න..

උදා : example@gmail.com

නැවතත් Next කර Account Name ඉදිරියෙන් Gmail ගිණුම සදහා නමක් දි අවසානයේදි Done කරන්න… Use secure connection ඉදිරියෙන් SSL යනුවෙන් සිලෙක්‍‍ට් ව් ඇත්දැයි බලන්න…….

Thunderbird යනු Mozilla සමාගමින් ඉදිරිපත් කරන මැසෙජින් සම්බන්ධ ‍මෘදුකාංගයකි….. ඔබ‍ටත් එය අවශ්‍ය නම් මෙතනින බාගන්න…..