1.මෙහිදි CD/DVD තුළට දත්ත සම්පුර්ණයෙන්ම කොපි වි ඇත්දැයි සොයා බලයි.
2.එසේම ආදාළ files කිහිපයක් වුවත් එකවර scan කිරිමේ හැකියාව ඇත.
3.මෙහි විශේසත්වය වන්නේ අපගේ සිංහල unicode පවා නම් වශයෙන් දිම‍ට හැකි විමයි.
4.එසේම මෙමගින් copy කරගන්නා ලද files නැවත මුල් පිටපතක් සමග සසදා බැලිම සිදු කරයි.
5.තවද විශාල files වුවද පාලනය කිරිමේ හැකියාව ඇත.
6.මෙය වර්තමානයේ භෘවිතා කරන ඕනැම file type සමග වැඩ කරයි.
7.තවද ඕනැම operating system එකක භාවිතයට ගත හැක.
8.එසේම එය ඉතා පහසු interface එකකින් සමන්විත වේ.

Freeware එක ගන්න මෙතන කොටන්න…………………………………