මේ මැරතොන් අස්සේ මම කියන්න යන්නේ Start Menu එකේ තියෙන Menu ලැබෙන්න යන කාලය ඉක්මණ් කරගන්න විදිහක් ගැනයි.

-------------------------------------------------------------------------------------------------

1. මුලින්ම ඔයගොල්ලෝ Registry Editor එක ඕපන් කර ගත යුතුය.

Start > Run > Type regedit & Enter


2. පස්සේ එතනින් HKEY_CURRUNT_USER තෝරා ගන්න ඕනේ.


3. පස්සේ ලිස්ට් එකෙන් Controal Panel තෝරා ගන්න.


4. පස්සේ ලැබෙන ෆයිල් ගොඩින් (වම් පස) MenuShowDelay විධානය ඩබල් ක්ලික් කර ඕපන් කරගන්න.


5. පසුව EditStringMenu එක දක්න‍ට ලැබෙයි. එහි අගය 0 ලෙස යොදා OK කර පරිඝණකය Restart කර බලන්න.