වර්තමාන ලාංකාව තුල තොරතුරු තාක්ෂනය දියුනු වෙමින් පවති.දැන් ගෙදර ඉදන්ම ඔබට අවශය තොරතුරු මොබයිල් ෆොන් එකට ගෙන්වා ගන්න පුලුව්න්.


උදා - දවසේ බෝංචි මිල දැනගැනිමට - AGRT PRC BNS Send 1919

එසේම දුම්රිය කාල සටහනද ලබාගන්න පුලුව්න්..

ඔබ‍ට කොළබ සිට ගාල්ල දක්වා දුම්රිය කාලසටහන ඕනේනම්.

RAILFORT GAL Send 1919

මේවාට අදාල කෙටි යෙදුම් 1919 අමතා දැනගැනිමට පුලුවන්.