ලොකු වැඩක් ඉවර කලා.....
Tuesday, April 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කාලයක් තිස්සේ හද හදා හිටපු වෙබ් ගවේෂකය (web browser) හදලා ඉවර කළා...වැඩි වැඩ නම් නැ...අරගෙනම බලලා අඩුපාඩු කියන්නකෝ. ලිපි ලියන්න බැරි වුනාට සමාවෙන්න. දැන්නම් ඉතින් දිගටම ලියන්න තමා බලාපොරොත්තුව....
ඔන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පතනවා......
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
My Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
April 13, 2010 at 8:32 PM
කෝ බලන්න ඉන්ස්ටෝල් කොරල.
April 13, 2010 at 8:39 PM
ERROR
Cannot download the application. The application is missing required files. Contact Application vendor for assistance.
ඒකෙ නෙමෙයි මොකද මෙයා මගෙ My documents ෆෝල්ඩර් එකෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරනන් හදන්නෙ???
Activation of E:\Krrish's Documents\Downloads\iThink 2.0.application resulted in exception. Following failure messages were detected:
+ Downloading file:///E:/Krrish's Documents/Downloads/iThink 2.0.application did not succeed.
+ Could not find file 'E:\Krrish's Documents\Downloads\iThink 2.0.application'.
System.Net.WebException
- Could not find file 'E:\Krrish's Documents\Downloads\iThink 2.0.application'.
System.Net.WebException
- Could not find file 'E:\Krrish's Documents\Downloads\iThink 2.0.application'.
System.IO.FileNotFoundException
- Could not find file 'E:\Krrish's Documents\Downloads\iThink 2.0.application'.
April 13, 2010 at 8:41 PM
හික් මෙන්ටල්
April 13, 2010 at 8:42 PM
හැකින් කරන්නද දන්නැ පරිසමෙන්
April 14, 2010 at 7:01 AM
Wish your Happy New Year Friend.!
April 14, 2010 at 7:19 AM
@ Madhawa Habarakada
මම මේක හැදුවේ VB 2008 වලින්...මම ඒත් එකෙන් Setup ෆයිල් එක හදන්න දන්නේ නැ..දන්නවානම් කියලා දෙනවාද?
April 14, 2010 at 8:24 AM
මම අන්තිමට පාවිච්චි කරල තියෙන්නෙ නම් VB 6 (ඒත් 2007-08 කාලෙ වැගේ). කිසිම දෙයක් දන්නෙ නෑ, VB 8 ගැන, 6 වලින් නම් මමත් හැදුව වෙබ් බ්රවුසර් එකක්. ඕකෙ නැද්ද Packaged creator හරි මොකක් හරි ඒවගේ එකක්?
ඒ උනාට ඔයාට ඊට වඩා ලේසි වෙයි ඕක single exe එකක් විදිහට දුන්න නම්, පාවිච්චියත් ලේසී. පෝටබල්...
April 14, 2010 at 8:44 AM
@ Madhawa Habarakada
එකේ තියෙනවා Build Package කියලා ඒක එබුවාම පොඩ්ඩක් වේලා ගිහිල්ලා Build Success කියලා වැටෙනවා...ඒත් ඒක සේව් වෙන තැන දන්නේ නැ... (පස්සේ ඔය හැදුන සෙටප් ෆයිල් එක තමයි මම දුන්නේ...)