බාර්න්බඩි ෆාම් එකේ හොර වැඩ
Wednesday, August 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් කට්ටිය මුණුපොතේ බාර්න් බඩි ගහනවා ඇති නේද? එගොල්ලන්ට තමයි මේ පොස්ට් එක.. මම කියන්න යන්නේ කොහොමද බාර්න්බඩි වලට හොර කරන්නේ කියලා.. මේ ක්‍රම වලින් අපිට බාර්න්බඩි වල XP & Credits එහෙම ගන්න පුලුවන්..
කොහොමද එක්කෙනාට ගිෆ්ට් ගොඩක් යවන්නේ???
බාර්න්බඩි වල ඔයාගේ ෆාර්ම් එකට ගියාම උඩ තියෙනවා Gifts කියලා එකක්..එක ක්ලික් කරන්න ඊට පස්සේ එකට ආදාල ඇඩ්රස් එක ඇඩ්රස් බාර් එකෙන් කොපි කරගෙන බ්‍රව්සර් එකේ ගිෆ්ට් යවන්න ඕනේ තරම් ටැබ් එකතු කරගන්න.. ඊට පස්සේ ඇඩ්රස් එක පෙස්ට් කරලා එන්ටර් කරගෙන යන්න.. දැන් ටැබ් වලින් යවන්න ඕන ගිෆ්ට් ටික තොරගෙන තෝරගෙන යන්න. ඊට පස්සේ යවන්න ඕන කෙනාව තෝරන්න. මේකෙදි හැම ටැබ් එකටම තෝරන්න ඕන එකම කෙනා.. ඊට පස්සේ ගිෆ්ට් ටික යවාගෙන යවාගෙන යන්න තියෙන්නේ...
කොහොමද අනිත් අයගේ දැන්විම් බලලා බාර්න්බඩි Credits හොයන්නේ???
ඇමරිකාවේ වගේ ඉන්න අයට බාර්න්බඩි වෙතින් දැන්විම් ලබාදෙනවා.ඒවා බලලා එගොල්ලන්ට 80 -180 ත් අතර Credits නිකං ලබාගන්න පුලුවන්..ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල්බල්ලෝ...හිහි..ඉතින් අපිට මේක කරගන්න පුලුවන් IP එක වෙනස් කරන මෘදුකාංගයකින්..
IP එක වෙනස් කරන හොද මෘදුකාංගයක් තමයි Hotspot shield කියන්නේ.
බාගන්න ඕන අය මෙතන ක්ලික් කරන්න..
එගොල්ලන්ගේ දැන්විම් පෙන්නන්නේ මෙන්න මෙතන...
ලංකාවෙන් බාර්න්බඩි ගහන්න ගියොත් ඔය ඉහළ වගේ තමයි පෙන්නන්නේ.. හැබැයි අර ක්‍රමෙන් ගියොත් ඔතන ඇඩ් පෙනවා..ඒවායින් ෆි දැන්ව්ම් විතරක් බලන්න..
කොහොමද බාර්න්බඩි වල තියෙන XP වැඩි කරගන්නේ???
මේක උපුටා ගත්තේ සහන් සටහන් කියන බ්ලොග් එකෙන්...
අපේ කිකිළිට ක්ලික් කරනකොට අපිට 5 x 5 x 5 සමග බිත්තරේ වික්කම 50ක් XP ලැබෙනවනේ....
කිලිළි ට මුල් click දානකොට එයා බිත්තරේ දාන්න කූඩුවට එනවා එතකොට වැඩේ නවත්තන්න ඕන, ඊලඟට farm එකේ මැද right click කරලා Qulity > Low දෙන්න ඊට පස්සෙ My farm එකට ආපහු එන්න.(බාන් බඩී පිටුව පමණක් reload කරන්න) දැං කිකිළි ඉන්නෙ වෙනතැනකනේ,ඊටපස්සෙ ආයපාරක් කිකිළිට 3 පාරක් click කරන්න, කූඩුව ලඟට එද්දි click නවත්තන්න, ඊටපස්සෙ ආයෙත් බාන් බඩී පිටුව පමණක් reload කරන්න.දැං ආය පාරක් කිකිළිට click කරන්න, කූඩුව ලඟට එද්දිම නවත්තන්න. ආය පිටුව reload කරන්න. ආය කිකිළිට click කරන්න. ඔහොම කර කර ඉද්දින් ඔයාලට XP 15 එව්ව 4ක් 5ක් ගන්න පුලුවන්. (තව ඕනෙනම් තියෙන්නෙ තව තව click කරන එක:) දැං ඇති කියල හිතුනොත් හරි එපා වුනොත් හරි කිකිළි කූඩෙ ලඟට ආවම තව එක ක්ලික් එකක් දාල බිත්තරේ ඇහිඳ ගන්න.
ඔන්න ඔවා තමයි ප්‍රධාන කරුණු..ඕවා කරලා දියුණු වෙන්න පුලුවන්..එලටම..මමවත් තාම කරලා නැ..මාත් කරලා බලනවා..එහෙනම් මම ගියා..අදහසක් දාලාම යන්න...

This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Barnbuddy
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 11, 2010 at 10:55 AM
මම නම් එය සේරම වගෙ කරලා තියෙනවා ගොඩක් කාලෙකට කලින්. අයි.පී. වෙනස් කරන්න ගිහින් එක පාරක් අමාරුවෙත් වැටුනා (ටොරන්ට් වලින් ගත්ත හයිඩ් අයි.පී. නිසා). අනිත් දේ තමයි ඔය ඇඩ් වල තියෙන එක එක ඇප්ලිකේශන් දාගත්තාමත් කරදරයි.
August 11, 2010 at 11:05 AM
@ ගීතික දිල්රුක් - හ්ම්ම්...අයි පි වෙනස් කරන්න ඕනෙත් නැ..අර අල්ට්රාසර්ෆ් එකෙන් අයිපි වෙනස් කරන්නේ නැතිව පුලුවන්..ගොඩක් වේලාවට තියෙන්නේ ඇප්ලිකේශන්ස් නෙමෙයි..ඒ හින්දා ඒවාට වෙනම මේල් එකක් හදාගෙන වැඩේ කරගන්න පුලුවන්... ස්තුතියි ප්‍රතිචාරයට සහෝ...
August 11, 2010 at 11:37 AM
අල්ට්රා සර්ෆර් එක දාගන්න එපා බන්..>!! ලොකු කරදරේක වැටෙන්න එක ශුවර්..! IP එක වෙනස් කරේ නැති උනාවා.. අපේ PC එකේ රෙගිස්ට්‍රිය, නෙට් කම්ෆිගරේශන් ඔක්කොම වෙනස් කරනවා...!! අන්තිමට වෙන්නෙ ටික දවසකින් නෙට් යන්න බැරි වෙන එකතමා..!
මම ඔය ඔක්කොම ක්‍රම අත්හදා බලල තියෙනවා...>!!
මේවයින් කිසිම කරදරක් නැතිව වැඩේ කර ගන්න Hotspot shield එකේ විතරයි...!!! තාමත් මම BB credit ගන්නෙ ඔය විදියට තමා.. හැබයි ඒකෙත් උඩින් ඔය ඇඩ් වගේ ඒවා වැටෙන එකයි, තව වෙබ් සයිට් එකේ කොහේ හරි ක්ලික් වුනොත් පොඅප් එන එක තමා අවුල..>! වෙන නම් කිසිම කියන්න තරම් අවුලක් නෑ...!!! අර අල්ට්රා සර්ෆර් එකනම් දාන්න එපා...
හොද ලිපියක් කොල්ලෝ.. හැබයි පරණ මාතෘකාවක්...!! අලුත් දෙයක් දීපන්....!!
සුබ පැතුම්......!!
August 11, 2010 at 11:49 AM
කිකිළි ගෙ වැඩෙe නම් දැන් නම් කරන්න බෑ.එක එයගොල්ලෝ හදලා තියෙන්නේ.අර ගිෆ්ට් යවන එක නම් ගොඩක් වටිනවා.නැත්නම් එක් කෙනෙක් ට දවසකට යවන්න පුලුවන් එකයි නේ.බොහොම ස්තුතියි එක කිව්වා ට....
August 11, 2010 at 11:50 AM
@ මහසෝණා - බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කළාට..ඇත්තටම මම හිතුවේ අල්ට්රා සර්ෆර් හොදයි කියලා...ස්තුතියි!
August 11, 2010 at 11:53 AM
@ HIM_unLich - ඒ වගේම සහෝ ප්‍රතිචාරයටත් ස්තුතිය!!
August 11, 2010 at 11:57 AM
මචෝ සහන් සටහන් ඔය සිද්දිය දාපු කාලෙ අවුලක් නැතුව ඔය කිකිළිගෙන් XP ගන්න වැඩේ කලා, ඒකාලෙ පුලුවන් උනත් ඒත් දැන් වැඩේ අබිලික්ලු.
August 11, 2010 at 12:00 PM
@ සහන් - හිහි..ඒක තමයි අයියේ..මොනවා කරන්නද? ස්තුතියි ප්‍රතිචාරයට
August 12, 2010 at 8:07 PM
mamanam oya barnbady gahanne nee :D :D
August 13, 2010 at 2:59 PM
ඔය ගිෆ්ට් යවන වැඩේ මාත් බාර්න් බඩී එකයි ෆාර්ම් විල්ලා එකයි පටන් ගත්තු දවස් වල කරල බැලුව
හැබැයි අපි ගිෆ්ට් Confirm කරන තැනදි ගිෆ්ට් එක හම්බෙනව හැබැයි ගේම් එක ඇතුලට එන්නේ එකම එකයි
August 13, 2010 at 4:46 PM
@ Udith - වෙන්න බැ..මට එහෙම නැ....තව උත්සහා කරලා බලන්න
August 13, 2010 at 4:47 PM
@ Namila007 - මාත් මේ කම්මැළි කමට බාර්න්බඩි ගහන්නේ..නැත්තම් මාත් ගහන්නේ නැ..හිහි
August 14, 2010 at 5:56 AM
ara Hotspot shield dala earn crds giyata pasee free adds eka click karala ewata regstara wenaa oneeda eta psseda crd hamba wenee..ekee zip code elanawaa ewata lankawee ewaa set wenee nethnm monawada senee...plzz reply
August 14, 2010 at 5:57 AM
arakee zip code ekata monawada denee
August 14, 2010 at 7:21 AM
@ Shabri - ඔව්..ගොඩක් ඒවාට රෙජිස්ටර් වෙන්න ඕනේ.. මටනම් එහෙම සිප් කොඩ් අවුලක් ආවේ නැ..ඔයා පිටරට නගරවල් වල සිප් කොඩ් දන්නවානම් ඒ රට තෝරලා එයට අදාල සිප් කොඩ් එක දෙන්න.
August 18, 2010 at 6:57 PM
මගේ ලිපිය මේ යෝදය කොපි කරලා... හික්ස්... අවුලක් නෑ..... ඔහොම යං!