ඔන්න කට්ටියට හුග කාලෙකින් නියම සයිට් එකක් ගැන නියන්න යන්නේ.. දවස් 3 කින් විතර පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ.. මේකෙන් වෙන ඒක ගැන දැනගන්න නම් මගේ සයිඩ්බාර් එකේ උඩ බලන්නකෝ..
දැක්කද? මුණුපොතේ බොත්තමක් දාලා තියෙන්නේ.. දැන් කියන්නේ මම ඒක දාගත්ත හැටි..

මුළින්ම මේ සයිට් එකට යන්න

Social Media Buttons

ගිහිල්ලා ‍එතනින් ඔයාට ඕන Twitter බට්න් එකක් නම් ඒක ක්ලික් කරන්න.. Facebook බට්න් එකක් ඕනේනම් එතනින් Facebook බොත්තම ක්ලික් කරන්න.

දැන් ගොඩක් බොත්තම් ටිකක් ඔයාලට දෙනවා.. ඒකෙන් ‍කැමති එකක් ඔයා තෝරාගන්න. ඊ‍ට පස්සේ එකට ආදාළ කොඩ් එක කොපි කරගෙන,

Blogger > > Design > > Add a Gadget > > Add HTML/JAVASCRIPT තෝරලා ඔයා තෝරගත්ත කොඩ් එක පෙස්ට් කරලා සේව් කරගන්න..

බොත්තමක් දාගෙන අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ..