අපි Fix කරමු ( XP Quick Fix )
Thursday, August 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න වෛයිරස් වලින් අපේ පරිගණකයේ වෙනස් විම් කළොත් එය ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මේ දවස්වල වෛරස් ගැන කියනවා වැඩි වගේ.. හරි අපි කතාවට බහිමුකෝ..
අපි සාමාන්‍යයෙන් වෛරස් එකක් පරිගණකයට ගියාම Repair හරි Format හරි කරනවානේ.. (ඒක විතරයිනේ කරන්න තියෙන්නේ ) එහෙම නැතිව මේක පහසුවෙන් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි XP Quick Fix කියන්නේ. ට්‍රෝජන් වගේ වයිරස් ගියාම ටාක්ස්මැනේජර්,කොන්ට්‍රොල් පැනල්, මයි ඩොකියුමන්ට් වගේ ඕපන් වෙන්නේ නැනේ..ඒත් මේ මෘදුකාංගයෙන් ඒවා නැවතත් Enabled කරගන්න පුලුවන්..
පහත තියෙන්නේ මෘදුකාංගයේ පින්තුරයක්
පින්තුරයෙන්ම තේරෙනවානේ වැඩ කෑලි ටික.. මෘදුකාංගය බාගන්න මෙතන ක්ලික් කරන්න..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 26, 2010 at 9:26 PM
maru blog eka.windows mobile walata adala monat danne nedda?puluwannam windows mobile phon walata ena trial softwares wala kale nawattana hati kiyala denawada?pls
August 26, 2010 at 9:31 PM
@ milan - හ්ම්ම්ම්...බලමු හොයලා..හම්බුනොත් අනිවා දාන්නම්!
August 27, 2010 at 1:01 PM
මේකෙම quickFix Plus කියල එකක් තියෙනවා. ඒකෙ මීටත් වඩා ඒව තියෙනවද කොහෙද...
August 27, 2010 at 1:16 PM
@ ඉරෝෂන් - ඔව්..තියෙන්න පුලුවන්..ඒක ෆී ද?ප්‍රතිචාරයට ස්තුතියි!