ලංකාවේ මුල්ම Torrent වෙබ් අඩවිය - ඔබේ උදව් අවශ්‍යයි
Tuesday, August 31, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මාත් නිකං ඉන්න ගමන් අපේ ලසිදු සහෝදරයාත් එක්ක එකතු වෙලා සයිට් එකක් හැදුවා.. ලංකාවේ ටොරන්ට් සයිට් එකක්..හැබැයි ඉතින් මේක තනියෙන් කරන්න බැ.. ඔයාලගේ උදව් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා! පුලුවන් නම් ඔයාලා ලග තියෙන ටොරන්ට් ෆයිල්ස් අපිට ලබාදෙන්න. ලබාදෙන්නේ මෙහෙමයි..
ඕක ෆෝරම් එකක්...ඔයාට තියෙන්නේ ඔයා ගාව තියෙන ටොරන්ට්ස් ඔය ෆොරම් එකේ පොස්ට් එකක් ලෙස දාන එක තමයි..
උදා - ඔයා ලග ගේම් එකක ටොරන්ට් එකක් තියෙනවා නම් ඒක අපේ ෆොරම් එකේ Games කියන කොටසේ පළ කරන්න...
අපි පසුව වෙනමම සර්ච් එන්ජිමකුත් සාදන්න හිතාගෙන ඉන්නවා මේ සදහා..දැනට ෆොර්ම් එක විතරක් කිව්වේ තාම ෆෝරම් එකේ ගොඩක් ලිපි නැති හින්දා..
පොස්ට් දාන්න අඩවියේ Register වෙන්න ඕන... ඒකට මෙතනින් යන්න
අපිත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නවානම් කියන්න...අපි ගන්න බලන්නම්!
මෙම ෆෝරම් එක දියුණු විය යුතු ආකාරය අපිට කමෙන්ට් එකකින් කියලා යන්නත් අමතක කරන්න එපා..මොකද ලංකාවේ වැඩක්නේ...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Torrents
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 31, 2010 at 6:42 PM
මලේ මේකෙ ලියාපදිංචි වෙන එක ටිකක් කරදර නිසා මෙතනින් දෙන එකක් හදලා weebly, ෆී හොස්ටින් එකක tk ඩොමේන් එකක් යටතේ දැම්මනම් ගින්දර වගේ කියලා මට හිතෙනවා. මේකෙ ලොග් වෙන්න Google,Yahoo, Myspsce,AOL, Wordpress,FB,Blogger,LinkeeIN,OpenID,ටුවිටරේ වගේ ගිණුම් බාවිතා කරන්න පුලුවන්. ඒක කාටත් ලේසි වෙයි.
www.tal.kiතමයි සයිට් එක.
September 3, 2010 at 5:28 PM
ela :D