ADSL වල DNS ගැටළුවට පිළියම්
Saturday, August 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ADSL පාව්ච්චි කරනවානම් ඒ අයට වර්ඩ්ප්රේස් වලින් හදපු සයිට් වලට යන්න බැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. ඔය වැඩේ මටත් උනා. පස්සේ හොයලා බැලුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒත් හරිගියේ නැ. පස්සේ අහලා බැලුවා අපේ කණියා අයියාගෙන්. එයාගේ සයිට් එකටත් යන්න බැරුව හිටියේ.. එයා කිව්වා ADSL ගේ DNS අවුලක් කියලා. මම ඇහුවා මේක හදාගන්න විදිහක් නැද්ද කියලා. එයා කිව්වා DNS වලින්ම හදාගන්න පුලුවන් කියලා. හුටා! මම ඉතින් ඔය DNS ගැන දන්නේ නැනේ..ඊට පස්සේ අයියාගෙන්ම අහගත්තා..දැන්වත් DNS ගැන හොයන්න ඕන.
හරි. අපි දැන් මේක හදාගන්න හැටි බලමු.
මුලින්ම Start - Control Panel - Network Connections - Local Area Connection කියන එකේ Propertise යන්න. ඊට පස්සේ Internet Protocol (TCP/IP) කියන එකේ Propertise යන්න.
අපහැදිලි නම් පින්තුරය උඩ ක්ලික් කරලා බලන්න
දැන් ඕපන් වෙන Dialog Box එක යටම තියෙනවා DNS Server කියලා ටෙක්ස්බොක්ස් 2ක්.
ඒකට අපි DNS IP ඇඩ්රස් 2ක් දෙන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි.
මුලින්ම මේ වෙබ් අඩවියට යවන්න. OPEN DNS
දැන් ඒ සයිට් එකේ යටම තියෙනවා IP Address 2ක් ඒක පිලිවෙලින් අර ටෙක්ස්බොක්ස් වලට ඇතුලත් කරන්න ඕන.
දැන් ඇතුල් කලාට පස්සේ OK කරලා බලන්න. දැන් කිසි අවුලක් නැතිව වර්ඩ්ප්‍රෙස් සයිට් වලට යන්න පුලුවන්..
මේක ADSL පාව්ච්චි කරන හොද ලිපියක්. ඒ හින්දා ඔබේ අදහස පල කරන්නත් අමතක කරන්න එපා..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
ADSL
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 28, 2010 at 12:20 PM
එල එල....
August 28, 2010 at 1:27 PM
කොල්ලා දියුනු වෙලා නේද :D
August 28, 2010 at 1:37 PM
හැබැයි එහෙම අවුලක්නම් නෑ.කොහොමත් පැහැදිලි කලාට ස්තුතියි.
August 28, 2010 at 1:40 PM
එළ... අපිනම් ඔය කෙහෙල්මල් ADSL පාවිච්චි කරන්නෙ නෑ... පී. අපි mobile broadband !
August 28, 2010 at 2:01 PM
@ ගාමින්ද - ස්තුතියි ප්‍රතිචාරයට ගාමින්ද!!
August 28, 2010 at 2:01 PM
@ Kanishka | කණියා - මොන දියුණුවක්ද අයියා!!
August 28, 2010 at 2:02 PM
@ dinesh - අහ්..මට නම් එහෙම වුනා..අනේ මංදා..ස්තුතියි ප්‍රතිචාරයට!
August 28, 2010 at 2:02 PM
@ Pramod Indunith - අහ්..ස්තුතියි! ඩබල් පී
August 28, 2010 at 3:46 PM
thanks මචන්
August 28, 2010 at 4:22 PM
ඉතින් මල්ලි මටත් මෙහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ නෙ. මම දන්න ADSL පාවිච්චි කරල කිසිම කෙනෙක්ටත් මේක වෙලා නෑනෙ.
August 28, 2010 at 4:22 PM
ela lipiya..jayawewa..
August 28, 2010 at 4:29 PM
@ Madhawa Habarakada - අපේ ගෙවල් පැත්තේ ADSL පාව්චිච් කරන අයගෙන් මම අහලා බැලුවා..පෙළක් අයට යන්න පුලුවන්. පෙලක් අයට බැ..මටත් බැ..දැන් පුලුවන් ඔය ක්‍රමේ කරාට පස්සේ. ස්තුතියි ප්‍රතිචාරයට!
August 28, 2010 at 4:29 PM
@ ඉලංදාරියා - තැන්ක්ස් අයියේ!
August 28, 2010 at 7:18 PM
හ්ම්ම්, එහෙනම් ඒක සමහරුන්ට විතරක් තිබෙන ප්‍රශ්නයක් වගේ. :)
කොහොම උනත් ප්‍රයෝජනවත් ලිපියක්.
August 28, 2010 at 8:31 PM
@ Madhawa Habarakada - හ්ම්ම්ම්..එහෙම වෙන්න ඇති..ස්තුතියි!
August 29, 2010 at 10:29 AM
mage thiyenne LAN 1k neme meka WAN modam thiyana ayatath awulakda?????? Good post!!!!!!!!!!!!!!!
August 29, 2010 at 7:52 PM
නියමයි මචන්.......මේ වගේ ඒව දිගටම දාන්න
August 30, 2010 at 8:21 AM
@ Dulshan EDITS - ඒක නම් කොහොමද දන්නේ...ප්‍රතිචාරයට ස්තුතියි!
August 30, 2010 at 8:22 AM
@ අඳුරෙන් එළියට - ස්තුතියි යාලුවා!
October 25, 2010 at 4:23 PM
win 7 walata bea ban oka
December 8, 2010 at 5:51 PM
ගූගල් දෙයියොත් DNS දෙනවනෙ, 8.8.8.8 සහ 8.8.4.4
/කුම්භකර්ණයා