ISO Image ගැන නොදන්නා දේ...
Monday, August 30, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඉමේජ් ෆයිල් එකක් යන්න තේරුම් 2ක් ඇත. එනම් යම්කිසි පින්තුරයකි. අනික යම්කිසි CD/DVD එකක ඇති සියලුම දත්තයන්හි පිටපතක් ලබාගනිමින් සකසන තනි ෆයිලයකි. ඔබ සාමාන්‍යයෙන් කඩයකින් CD/DVD මිළදි ගෙන බලද්දි එහි ඇතුලත ඇත්තේ ISO වර්ගයේ ෆයිල් එකක් පමණක් විය හැක. ISO වැනි එක්ස්ටෙන්ශන් එකකින් අවසන් වන මෙම ෆයිල්ස් හදුන්වන්නේ Disk Image හෙවත් Image Files යන්නයි.
ISO යන ප්‍රමිතිය මුළින්ම ලෝකයට හදුන්වා දුන්නේ ප්රමිතිකරණය පිළිබද ජාත්‍යන්තර සංවිධානය (International Organization for standardization = ISO )විසිනි. වර්තමානයේ මෘදුකාංග නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් තම මෘදුකාංග නිර්මාණය කර බෙදා හරින්නේ මෙම ISO ගොනු ලෙසය.
Disk Image වල ප්‍රභේද
Optical Disk, Hard Disk, Floppy Disk සදහා යොදාගන්නා ISO වර්ග කිහිපයක් ඇත. ඒවා පහත දැක්වේ.
Optical Disk
BT5/BT6/BWA/BWI/BWS/BWT
C2D - CCD/IMG/SUB
CDI
CUE/BIN - CSO
DAA
DVD
ISO
ISZ
MDS/MDF
NRG
TOS/BIN
Hard Disk
DMG - GHO
GHS/V2I - MRIMG - PARTIMG
PARTIMG.BZ2 - PQI - TIB - UDIF - VDI - VHD - WIM - KB2
Floppy Disk
DCF - DMF - DMS - IMA/IMZ - IMG - VFD - ADF
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
ISO
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 30, 2010 at 5:39 PM
නියමයි මල්ලී! ගොඩක් අයට මේ ලිපිය වැදගත් වේවි.. ඔය ගේම්ස් එහෙම සෙල්ලම් කරන අයට දැන ගන්නත් එක්ක ISO සඳහා භාවිතා වන මෘදුකාංග ටිකක් ගැනත් ලියමු.. ඔබට ජය !
August 30, 2010 at 5:39 PM
windows load wenneth iso file ekakin kiyala dannawada ?
August 30, 2010 at 6:15 PM
@ KaniRockz - ස්තුතියි අයියේ...මම දාන්න බලන්නම්!
August 30, 2010 at 6:16 PM
@ pesoftlk - අඩේ දන්නේ නැනේ....සිරාද?
August 31, 2010 at 6:59 AM
ලියන්න ඔබෙන් යමක් අපට ලැබෙවි.