සුභ උදැසනක් හැමෝටම.. ගොඩදෙනෙක් මුණුපොත භාවිතා කරන හින්දා ඔයගොල්ලන්ට මේ එක හරහා කරන්න පුලුවන් පොඩි ජොලි වැඩ ටිකක් කරන විදිහ කියලා දෙන්න හිතුවා..සිරාවට මේවා මාර ගති. අදහසක් දාන්න හොදේ..





1 - දැන් අපි අපේ Status එක අලුත් කළාම එකට කට්ටියට Like කරන්න විතරයිනේ පුලුවන්. ඒත් දැන් එකට කැමති නැති අයට Dislike බොත්තමක් එකතු කරන්නත් පුලුවන්. ඒක කරන්නේ මුණුපොතේම තියෙන App එකකින්.. 

මෙතනින් ගිහිල්ලාම බලන්න

2 - ඔයාගේ ස්ටේටස් එක වේලාවකට Share කරගැනිමට සලස්විම කරන්නත් පුලුවන්.. ඒකට මෙන්න මේ  Later Bro කියන ඒක යොදාගන්න පුලුවන්..

3 - දැන් බලමු ලස්සනම කෑල්ල.. අපි දැන් මුණුපොතට පින්තුරයක් වගේ දැම්මාම යාලුවන්ව Tag කරනවානේ.දැන් අපිට Status එකටත් යාලුවෝ Tag කරන්න පුලුවන්..ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...

මේකෙදි උපරිම යාලුවෝ 6දෙනායි Tag කරන්න පුලුවන්.. (Satus @yourfriendname @yourfirnedname)

4 - මේකෙන් අපිට පුලුවන් අපේ Status ටික දාලා අපි බ්ලොගයට දාන්නේ Label Cloud එකක්..ඒවගේ එකක් හදාගන්න.. ඒකට මෙන්න මෙතනින් ගිහිල්ලා හදාගන්න පුලුවන්..

5 - මේක පොඩි Trick එකක්.. ඔයා ඔයාගේ Status එකේ පහල තියෙන ලිංක් එක දාන්නකෝ. දැන් එක බලන කෙනාට එයාගේම අකවුන්ට් එක තමයි පෙන්නේ..ඔයා බැලුවොත් ඔයාට ඔයාවමයි පෙන්නේ..

http://facebook.com/profile.php?=73322363

මේක බැලුවොත් පෙනෙයි මේක නෙමෙයිනේ මගේ Profile ID එක කියලා..ඒක තමයි මේක නෙමෙයි ඔයාගේ Profile ID එක.. මේක Status එකටම දාන්න ඕනේ නැ..

කරලාම බලන්න.බලලා කමෙන්ට් එකක් දාන්න..