මුණුපොතේ වැඩ කිඩ - යාලුවන්ව Status එකට ටැග් කරන හැටි..
Saturday, August 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සුභ උදැසනක් හැමෝටම.. ගොඩදෙනෙක් මුණුපොත භාවිතා කරන හින්දා ඔයගොල්ලන්ට මේ එක හරහා කරන්න පුලුවන් පොඩි ජොලි වැඩ ටිකක් කරන විදිහ කියලා දෙන්න හිතුවා..සිරාවට මේවා මාර ගති. අදහසක් දාන්න හොදේ..
1 - දැන් අපි අපේ Status එක අලුත් කළාම එකට කට්ටියට Like කරන්න විතරයිනේ පුලුවන්. ඒත් දැන් එකට කැමති නැති අයට Dislike බොත්තමක් එකතු කරන්නත් පුලුවන්. ඒක කරන්නේ මුණුපොතේම තියෙන App එකකින්..
මෙතනින් ගිහිල්ලාම බලන්න
2 - ඔයාගේ ස්ටේටස් එක වේලාවකට Share කරගැනිමට සලස්විම කරන්නත් පුලුවන්.. ඒකට මෙන්න මේ Later Bro කියන ඒක යොදාගන්න පුලුවන්..
3 - දැන් බලමු ලස්සනම කෑල්ල.. අපි දැන් මුණුපොතට පින්තුරයක් වගේ දැම්මාම යාලුවන්ව Tag කරනවානේ.දැන් අපිට Status එකටත් යාලුවෝ Tag කරන්න පුලුවන්..ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...
මේකෙදි උපරිම යාලුවෝ 6දෙනායි Tag කරන්න පුලුවන්.. (Satus @yourfriendname @yourfirnedname)
4 - මේකෙන් අපිට පුලුවන් අපේ Status ටික දාලා අපි බ්ලොගයට දාන්නේ Label Cloud එකක්..ඒවගේ එකක් හදාගන්න.. ඒකට මෙන්න මෙතනින් ගිහිල්ලා හදාගන්න පුලුවන්..
5 - මේක පොඩි Trick එකක්.. ඔයා ඔයාගේ Status එකේ පහල තියෙන ලිංක් එක දාන්නකෝ. දැන් එක බලන කෙනාට එයාගේම අකවුන්ට් එක තමයි පෙන්නේ..ඔයා බැලුවොත් ඔයාට ඔයාවමයි පෙන්නේ..
http://facebook.com/profile.php?=73322363
මේක බැලුවොත් පෙනෙයි මේක නෙමෙයිනේ මගේ Profile ID එක කියලා..ඒක තමයි මේක නෙමෙයි ඔයාගේ Profile ID එක.. මේක Status එකටම දාන්න ඕනේ නැ..
කරලාම බලන්න.බලලා කමෙන්ට් එකක් දාන්න..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Facebook
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 7, 2010 at 7:19 PM
හොදයි වගේ කරලම බලන්න ඔන....
August 7, 2010 at 8:14 PM
හොඳයි හොඳයි!
August 7, 2010 at 10:16 PM
එල එල
August 8, 2010 at 2:04 PM
@ අච්චා - ඔව්...ඔව්..කරලාම බලන්න.ස්තුතියි අයියේ ප්රතිචාරයට
August 8, 2010 at 2:04 PM
@ Pramod Indunith - ස්තුතියි! ප්රතිචාරයට...
August 8, 2010 at 2:05 PM
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - ප්රතිචාරයට ස්තුතියි සහෝ...
October 27, 2010 at 9:04 AM
niyami. miyama wadak yaluwa...