My Computer තුල පොඩි වැඩක්....
Monday, August 02, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
හුග දවසකින් කිසිම දෙයක් දෙන්න බැරි උනා..තරහා වෙන්නනම් එපා.. ඔන්න ඒ හින්දා අද නියම Trix එකක් කියලා දෙන්න යන්නේ... මම කියලා දෙන්නේ කොහොමද My Computer එකට අපේම Drive දාගන්නේ කියලා..
මුලින්ම C: Drive එකට ගිහිල්ලා කැමති නමකින් ෆොල්ඩරයක් හදාගන්න..
දැන් Start >> Run >> Type CMD & Enter
එතකොට Command Prompt එක ඕපන් වෙනවා..
එකේ මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න.
subst z: c:\trixhunter
දැන් My Computer එකට ගිහිල්ලා බලන්නකෝ...කොහොමද වැඩේ...?
-------------------------------------------------------------------------------------------------------------
හරි දැන් බලමු කොහොමද අපි හදපු Drive ඩ්ලිට් කරන්නේ කියලා...
Start >> Run >> Type CMD & Enter
මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න..
subst z: /d
මම උඩම කොඩ් එකේ රතු පාටින් තියෙන ඒවා ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන්...
z: කියන්නේ හදන්න ඕන ඩ්‍රයිව් එකේ letter එකයි
trixhunter කියන්නේ හැදෙන ඩ්‍රයිව් එකේ නමයි
අපි හදන ඩ්‍රයිව් එක මුලින්ම C Drive එකේ ෆොල්ඩර් එකක් හදලා කරන හින්දා අලුතින් හැදෙන ඩ්‍රයිව් එකේ Space එක එන්නේ C Drive එකේ Free Space එකයි.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Computer
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 2, 2010 at 4:58 PM
ela Thanx a Man hadana Balanm
August 2, 2010 at 6:31 PM
එල
August 2, 2010 at 8:04 PM
@ lankablogger.info - karala balanna... thz for comment
August 2, 2010 at 8:04 PM
@ Amila - ස්තුතියි! යාලුවා...
August 9, 2010 at 10:57 PM
ELA PAARA.AYETH ENAWA.FACE BOOK EKEN TAMAI LINK EKA DAKALA AWE?
August 10, 2010 at 7:59 AM
@ MADU - අලුත් කෙනෙක්..ස්තුතියි! ප්රතිචාරයට..