Any Softwares Serial | 100% Free
Wednesday, February 10, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම දැන් කියන්න යන දේ නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින බව නිසැකයි. මේක වෙබ් සයිට් එකක්. මේකේ දැනට තියෙන ඕනැම මෘදුකාංගයක Serial Numbers තියෙනවා. ඔක්කොම නිකං. මේ වෙබ් සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පෙනෙයි.
පස්සේ ඔයගොල්ලන්ට සිරියල් අවශ්‍ය මෘදුකාංගය පටන් ගන්න මුල්ම නම පහල තියෙන අකුරු පේළියෙන් තෝරන්න.
අන්තිමට කරන්න තියෙන්නේ අවශ්‍ය මෘදුකාංගය ලිස්ට් එකෙන් තෝරන එක විතරයි. පස්සේ ඒකට අදාළ සිරියල් පෙන්වනු ලබයි.
කරලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නේ නැතුව.....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Computer,
Serial Keys
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
February 10, 2010 at 9:30 AM
thanks macho ;-)
February 10, 2010 at 9:50 AM
@උදිත්
ඕක මොකක්ද? තව ඒවා හම්බු වුනොත් ඒවත් දානවා.
February 10, 2010 at 10:02 AM
ෂා නියමයි sn නම් එනවා ඒත් test කරලා බලන්න ඕන
February 10, 2010 at 10:05 AM
ඒත් මට ඕන එක ලැබුණේ නැහැ (Windows Terminal server for w2k3)
February 10, 2010 at 10:31 AM
@ Buddhika Karunanayaka
torrent එකක් serach කරලා බැලුවේ නැද්ද.?
February 10, 2010 at 10:50 AM
වයිරස්ගාඩ් එකෙන් බ්ලොක් කරනවා
February 10, 2010 at 11:04 AM
@සසික නානායක්කාර
මොකක්ද වයිරස්ගාඩ් එක?
February 10, 2010 at 12:56 PM
බොහොම ස්තූතියි තොරතුරට....
February 10, 2010 at 1:20 PM
@රන්දීර වීරකෝන්
කමෙන්ට් කරාට ස්තුතියි.
February 10, 2010 at 2:29 PM
මේ වගේ තැන් තව තියෙනව.
http://www.serialportal.com
http://www.zcrack.com
http://www.mucacadownloads.com
http://www.superserial.com
http://downlaod-crack-serial.com
තව ඕන නම් දෙන්න පුළුවන්. මේ තියෙන්නෙ serach එකක්. http://www.astalavista.ms අවශ්‍ය මෘදුකාංගය සටහන් කරල search කළාම, මේකෙන් cracks, patches, serials තියෙන තැන් හොයල පෙන්වනව. හරියට google වගේ. හැබැයි පරිස්සමින්. මෙයාලා නොමිලේ serials දෙනව වගේම, නොමිලේ trojans, spywares දෙන වෙලාවල් තිනෙවා. මේ අඩවි වල ගොඩක් වෙලා රැඳෙන්න එපා. pop-up, block කරන්න. අනවශ්‍ය link වල click කරන්න එපා. අවශ්‍යදේ හොයාගෙන ඉක්මනට browser එක close කරන්න. ( අත්දැකීමෙන් කිව්වෙ.) :)
February 10, 2010 at 3:52 PM
@කොමා
බොහොම ස්තුතියි...
May 16, 2010 at 8:08 PM
මචං තරහ නැතුව කියලා දෙනවද ACDsee 8.0.39 වල Licence Key ගන්න හැටි?මගේ blog එකේ උත්තරේ දාන්න යාලුවේ!
ස්තුතියි!
November 4, 2010 at 9:51 PM
ko ban lock n go kiyana software eke nama wath nane meke...