ගුගල් Sidebar
Saturday, February 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කියන්න යන්නේ තවත් ගොඩක් වටිනා මෘදුකාංගයක් ගැන.. මේක ඉදිරිපත් කලේ ගුගල් සමාගමෙන්. මේක නම තමයි Google Desktop. මේකෙන් ඕබේ ඩෙක්ස්ටොප් එකට අලුත් නිව්ස් . කාලගුණය සහා තවත් බෝහෝ දේ මෙයින් ලබා ගන්න පුලුව්න්. මේක Vista Sidebar එක වගේ Desktop එකේ තියන්න පුලුවන් සයිඩ්බාර් එකක්.
මේ තියෙන්නේ එකේ පින්තුරයක්. මෘදුකාංගය ගන්න මෙතනින්
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Internet
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
February 6, 2010 at 11:53 AM
GoogleDesktopSetup.exe is not valid win 32 application කියල එරර් එකක් එනවනේ.
February 6, 2010 at 1:43 PM
@Sumudu Sudarshana
එහෙනම් සේටප් එක උඩ රයිට් ක්ලික් කරලා Run As...ක්ලික් කරන්න. පස්සේ The following user තෝරලා ඔයාගේ නම තෝරන්න. පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එක දෙන්න. දිලා OK කරන්න.
February 6, 2010 at 2:32 PM
එළ එළ ...
February 6, 2010 at 6:17 PM
@සාරංග
Thank U 4 Comment
February 9, 2010 at 8:51 PM
මම මේ Sidebar එක බාගෙන තියෙනවා හැබැයි ගොඩක් කල් නියම මෘදුකාංගයක් මේක