පොරොන්දුවක් ඉටු කළා!!!!!!!!!!
Thursday, March 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඕන්න මම දැන් දෙන්න යන්නේ මම කියපු දෙයක්...මම පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ....මේක තවත් වැඩිදියණු කර ඉතා හොද නිර්මාණයක් කරයි කියලා මම හිතනවා.. මේක වැඩි දියුණු කරලා මට කියන්නත් අමතක කරන්න එපා.... මෙන්න මෙතනින් File Splitter Source Codes ටික බාගන්න. මේක හදලා තියෙන්නේ VB 6 වලින්..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
My Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 18, 2010 at 9:27 PM
නියමයි..
March 18, 2010 at 10:41 PM
හොඳ වැඩක්. මෙහෙම සතුටක් විඳින්න පුළුවන්නං කොච්චර හොඳද? වැඩි දෙනෙක් කරන්නෙ හංගන එකනේ.
සුභ දවසක්
March 19, 2010 at 2:32 AM
March 19, 2010 at 2:35 AM
March 19, 2010 at 2:37 AM
March 20, 2010 at 5:48 PM
දන්නෙ නැති නිසා අහන්නෙ ෆයිල් ස්පිලිටර් එකක් කියන්නෙ මොකද්ද?
March 21, 2010 at 9:10 AM
@ දොඩන්
ෆයිල් ස්පිලිටර් කියන්නේ ඉන්ටර්නෙට් හරහා ෆයිල් එහෙම යවද්දි ලොකු ෆයිල් එහෙම යවන්න වෙලා යනවානේ. අන්න ඒ වගේ වේලාවකට ෆයිල් ස්පිලිටර් එක්ක හරහා ෆයිල් එක කුඩා කොටස් වලට කඩා යවන්න පුලුවන්..නැවතත් එය සම්පුර්ණ ෆයිල් එක්ක කරගන්න පුලුවන් එම මෘදුකාංගයෙන්ම.