iThink Web Browser Relesed!!!!!!
Sunday, March 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කිව්වනේ මම web browser එකක් හදාගෙන යනවා කියලා... මුලින්ම කියන්න ඕනේ මම හොද නමක් ඉල්ලුවා මතකද web browser එකට...ඉතින් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා... ඒ අතරින් මම iThink කියන නම ගත්තා...ඒ නම දාපු කෙනාට ස්තුතියි! මම web browser හදලා ඉවර කලා...ඒත් එච්චර වැඩිදියූණු නැ....මොකක් හරි අවුලක් ආවොත් මට කියන්න..... මේක තාම beta සංස්කරණයක්..තව වැඩිදියුණු කරන්න කැමති අය ඉන්නවානම් මට කියන්න...(visual basic දන්න අය)මම ඒ අයගේ නමත් දානවා about page එකට...
මෙන්න මෙතනින් download කරගන්න....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Browsers
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 21, 2010 at 10:02 PM
March 21, 2010 at 10:04 PM
මම VB.net නම් දන්නවා.
March 21, 2010 at 10:16 PM
මල්ලි මම චෙක් කලා.හොද වැඩක්
පොඩි අවුල් ටිකක් තියෙනවා.
මෙහෙම කරන්න පුලුවන්නම් ඕක ඔපන් සොර්ස් දෙන්න එතකොට විබි දන්න කට්ටිය මොනවා හරි දාල එඩිට් කරයි.
mail me I have done some thing similar to this before.
Better to start a browser from the scatch rather than using controllers.
ANY WAY GOOD WORK KEEP IT UP MACHANG
March 21, 2010 at 10:52 PM
මේක කොහොමද ඔයා හදපු එකක් වෙන්නේ ! මේකේ කරලා තියෙන්නේ Internet Explore වල controls ටීක VB වලින් Implement කරලා වීතරයී නේ . මේකේ Core එක IE එක නීසා මේක වෑඩ කරන්නේ IE වෑඩ කරන විදීහටම නේද ?
කොහොම උනත් උත්සහය නම් වටීනවා !
March 21, 2010 at 10:57 PM
මේකෙදී වෑරදී Protocol එකක් දාලා වෙබ් ලීපීනයක් ඈතුලත් කලොත් එන Error message එක එන්නේත් Internet Explore වලින්ම තමයී. පුලුවන් නම් එකත් correct කරන්න බලන්න . තව URL එක type කරලා Enter key press කරපුවම වෑඩ කරන විදීහටත් හදන්න බලන්න.
March 21, 2010 at 11:01 PM
ලොකුම අවුල තමයී ඔයාගේ මේ වෑඩසටහන Internet Explorer නෑතී පරීගනක වල කොහොමත් වෑඩ කරන්නේ නෑහෑ. එක නීසා වෑඩසටහන එක්ක Internet Explorer Installation එකක් දෙන්නත් අමතක කරන්න එපා !
March 22, 2010 at 2:22 PM
Visual Basicවල Web browser controller එක (නම හරියටම හරිද කියල ෂුවර් නෑ.) තියෙන්නේ වෙනම stand-alone වෙබ් ගවේෂක හදන්න නෙවෙයි. ඔබ හදන යම් මෘදුකාංගයකට කුඩා වෙබ් ගවේෂන පහසුකමක් ලබා දෙන්නයි.
ඒ සඳහා පාවිච්චි වෙන්නේ ඉහත සඳහන් වෙලා තියන අන්දමටම Microsoft Internet Explorerමයි.
March 22, 2010 at 4:59 PM
හොදයි....බොහොම ස්තුතියි! තොරතුරු වලට.... මම internet contoller එක අයින් කරලා වෙන එකක් දාන්නම්...
March 22, 2010 at 5:01 PM
@ budhajeewa
අයියා..දන්නේ නැද්ද...VB ගැන
March 22, 2010 at 5:28 PM
@ Admin : Trixhunter: නෑ, මම එච්චර VB ගැන දන්නෙ නෑ.
March 22, 2010 at 7:27 PM
මේ වගේ එකක් හදන හැටි ටියුටොරියල් එකක තිබුණා මට මතක හැටියට. මමත් C# වලින් ඔහොම එකක් හැදුවා.:) හැබැයි මාර ස්ලො:D ඔයාගේ එක නම් ස්පීඩ් වගේ. හොඳ උත්සහයක්. ටිකක් මහන්සි වෙලා ක්රොම් වගේ බ්රව්සර් එකක සොස් එක අරන් ඔයාගෙම බ්රව්සර් එකක් හදන්න අපිට ගැලපෙන :)
මෙන්න C# ටියුටොරියල් එක http://www.ebookee.com/Microsoft-Press-Microsoft-Visual-C-2008-Express-Edition-Build-a-Program-Now-_239018.html