මම කිව්වනේ මම web browser එකක් හදාගෙන යනවා කියලා... මුලින්ම කියන්න ඕනේ මම හොද නමක් ඉල්ලුවා මතකද web browser එකට...ඉතින් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා... ඒ අතරින් මම iThink කියන නම ගත්තා...ඒ නම දාපු කෙනාට ස්තුතියි! මම web browser හදලා ඉවර කලා...ඒත් එච්චර වැඩිදියූණු නැ....මොකක් හරි අවුලක් ආවොත් මට කියන්න..... මේක තාම beta සංස්කරණයක්..තව වැඩිදියුණු කරන්න කැමති අය ඉන්නවානම් මට කියන්න...(visual basic දන්න අය)මම ඒ අයගේ නමත් දානවා about page එකට...


මෙන්න මෙතනින් download කරගන්න....