THE SRI LANKAN 1st FILE ARCHIVER SOFTWARE
Tuesday, March 16, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් මම කියන්න යන්නේ මගේ නිර්මාණයක් ගැන........ ලංකාවේ මුල්ම FILE ARCHIVER SOFTWARE මම හැදුවා....මිට කලින් හදලා තියෙනවාද කියලා දන්නේ නැ....කොහොම උනත් පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාන්න....එතකොට මට පුලුවන් තව මෘදුකාංග ටිකක් හදන්න....
THE NEW GENERATION : ZIP MAKER : THE SRI LANKAN 1st FILE ARCHIVER SOFTWARE
http://zipmaker.tk ( ගන්න අපේ දේ )
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
My Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 16, 2010 at 11:19 AM
ගත්තා
March 16, 2010 at 11:59 AM
නියමයි! මාත් ගත්තා දාගෙන අඩුපාඩු කියන්නම්
March 16, 2010 at 12:12 PM
@ ගීතික & Kasun Nadeeshana
බොහොම ස්තුතියි! අඩුපාඩු කියන්න....
March 16, 2010 at 12:27 PM
ඩොට් නෙට් වලින් හැදුවානම් තව ගොඩක් දියුනු කරන්න තිබුණා. කෙසේ වෙතත් හොද උත්සහයක්
March 16, 2010 at 2:41 PM
මගෙන් සුභ පැතුම්...
virus වලින් තොරව අලුත් දෙ දෙන්න
අඩුපාඩු.. හොද නරක අපි කියන්නම්.
www.sinhalasoftware.weebly.com
March 16, 2010 at 9:24 PM
හා...ඔය තියෙන්නේ... ලංකවේ කොල්ලේක් වැඩ පටන් අරන්
March 17, 2010 at 2:59 PM
@ Anonymous
බොහොම ස්තුතියි! තව හොද වැඩ ලගදිම!
March 19, 2010 at 1:51 PM
eta hodey
April 12, 2010 at 10:05 PM
ගත්තා ; දාගෙනම ගුනදොස් කියන්නම් කො !!!