කොහොමද කස්ටියට? ඔන්න දැන් මරේ මරු Trix එකක් කියලා දෙන්න යන්නේ... එක තමයි තමන්ගේ බ්ලොග් එකකට Facebook Like Button එකක් දාගන්න විදිහ..

මුලින්ම Layout > Edit Htmlයන්න වෙතට. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "data:post.body/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න.



කරලා බලලා අදහසකුත් දාලාම යන්න. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න බ්ලොග් එකට Google Buzz It බොත්තමක් දාගන්න හැටි ගැන ලිපියක්....