Google විහිලුව
Sunday, May 30, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම කියන්න යන්නේ ගුගල් වල තියෙන ඊස්ටර් එග්ස් ටිකක් ගැනයි. මේ ගැන මම කලිනුත් පොස්ට් එකක් දාලා තියෙනවා....මම කියන්න යන්නේ ඊට වඩා වෙනස් එකක් ගැනයි.
හොදයි, මම කලින් ලිපියෙන් කිව්වනේ යාහු.කොම් වල පොඩි රහසක් ගැන.
ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ චක් නොරිස් ගැන. එයා ගැන සම්බන්ධ පොඩි විහිළුවක් තියෙනවා ගුගල් වල...
මුලින්ම ගුගල්.com වලට යන්න.
ගිහිල්ලා එකේ ටයිප් කරන්න " find chuck norris " කියලා...
දැන් I'm feeling lucky බොත්තම ඔබන්නකෝ..
දැන් එන මැසේජ් එක බලන්නකෝ..පොඩි විහිළුවක්...
කොහොමද වැඩේ ඔයාගේ අදහසත් කියන්නකෝ...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
May 30, 2010 at 6:38 PM
අයියෝ එක easter egg එකක් නෙවේ... එකෙන් වෙන site එකකටයි යන්නේ!!
May 30, 2010 at 7:31 PM
@ Meeya
hari ekath wenne google harahane..eka hinda eka google easter egg ekak.
May 30, 2010 at 8:51 PM
http://www.nochucknorris.com/ kiyana site ekata thma log wenne :)
May 31, 2010 at 9:46 AM
හික්ස්.. එළ!
May 31, 2010 at 7:46 PM
මේ ගොල්ලන්ට google logo එක පාවිච්චි කලාට copywrite ගැටලු එන්නැද්ද
June 1, 2010 at 4:23 PM
@ tharanga
mama hitanne permissons aragena athe!
June 13, 2010 at 3:48 PM
අපෝ මේක බබා කාලෙ කරපු මැජික් එකක්. කමක් නැහැ. එල එල