අද මම කියන්න යන්නේ ගුගල් වල තියෙන ඊස්ටර් එග්ස් ටිකක් ගැනයි. මේ ගැන මම කලිනුත් පොස්ට් එකක් දාලා තියෙනවා....මම කියන්න යන්නේ ඊ‍ට වඩා වෙනස් එකක් ගැනයි.


හොදයි, මම කලින් ලිපියෙන් කිව්වනේ යාහු.කොම් වල පොඩි රහසක් ගැන.

ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ චක් නොරිස් ගැන. එයා ගැන සම්බන්ධ පොඩි විහිළුවක් තියෙනවා ගුගල් වල...

මුලින්ම ගුගල්.com වලට යන්න.

ගිහිල්ලා එකේ ටයිප් කරන්න " find chuck norris " කියලා...

දැන් I'm feeling lucky බොත්තම ඔබන්නකෝ..

දැන් එන මැසේජ් එක බලන්නකෝ..පොඩි විහිළුවක්...

කොහොමද වැඩේ ඔයාගේ අදහසත් කියන්නකෝ...