ඔන්න දැන් කියන්න යන්නේ Facebook Tricks එකක් ගැන. එක තමයි Facebook වල තමන්ගේ Profile එකේ Theme එක මාරු කරන හැටි. මේක ඉතින් කරන්න පුලුවන් Firefox වල තමයි. හොදයි මෙන්න පියවරවල් ටික...


පියවර 1 - http://chameleontom.com/ මෙම වෙබ් අඩවියට යන්න.
පියවර 2 - එකේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තියෙන Install Plugin බොත්තම ඔබන්න.
පියවර 3 - පස්සේ තමන්ට කැමති Theme එක List එකෙන් තොරාගන්න.
පියවර 4 - දැන් ඔයාගේ Facebook Profile එකට ගිහිල්ලා බලන්න.

මේක කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න. :-)