මුලින්ම ඔයගොල්ලෝ User Account එකක් හදන්න. ඊලගට Run එක ඕපන් කරලා එකේ Regedit කියලා ටයිප් කරලා එනටොර් කරන්න. හරි දැන් Registry Editor එක විවෘත වෙනවානේ. දැන් HEKY_LOCAL_MACHINE > Software > Microsoft > Windows NT > Current Version > Winlogon > Special Accounts > Userlist හරි දැන් ඔය පිලිවලට ගියාම අන්තිමට දකුණු පැත්තේ තව ලිස්ට් එකක් එනවානේ. එකේ හිස් තැනක රයට් ක්ලික් කරලා අලුත් DWORD එකක් අරගන්න ඕන. දැන් එක Rename කරන්න Hideme කියලා. දැන් එන්ටර් කරන්න. දැන් එක උඩ ඩබල් ක්ලික් කරන්න. දැන් එකේ Value එක තියෙන්නේ 0 කියලා ඒක 1 කරලා කරන්න. (අපි උඩ Hideme කියලා දුන්න තැන නම ඔයගොල්ලන්‍ට ඕන User Acount එකේ නම දෙන්න) හරි දැන් බලන්න Logoff වෙලා. දැන් ආයි ඒ User Account ගන්න මුල් පියවරවල් වල හැටියට ගිහිල්ලා 1 කියලා දුන්න Value එක ආයිත් 0 කියලා දෙන එක විතරයි. පියවරවල් නම් වැඩියි. කරලා බලලා කමෙන්ට් එකක් දාලාම යන්න