ඔන්න දැන් කියන්න යන්නේ යාහු වල තියෙන පොඩි රහසක් ගැනයි! මේක සමහරක් දන්නවා ඇති. මෙන්න මේකයි රහස....


මුලින්ම යාහු.com වලට යන්න.

ගියාම යාහු ලොගො එක තියෙනවානේ.

YAHOO!

ඒ ලොගො එකේ (!) ඔය ලකුණ තියෙනවානේ අන්තිමට. අන්න එක උඩ ක්ලික් කරන්න.


ඕවා‍ට කියන්නේ Easter Eggs කියලා.....යාහු වල නම් අඩුයි. ගුගල් වල නම් Easter Eggs ගොඩක් තියෙනවා. ඒවා ගැන මම ඉදිරියේදි ලිපි දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.....