මුණුපොතට තවත් ආක්රමණයක්....
Saturday, June 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
VIRUS ALERT
SPAM ATTACK. DON'T USE IT
ඔන්න දැන් ඒවගේ එකක් ඇවිල්ලා. මේකේ නම MYNEWAPP. මේක ගැන මම පොඩ්ඩකට ඉස්සෙල්ලා දැක්කේ මුණුපොතේ තියනවා දැකලා. මේ ගැන කියලා තිබ්බේ නම් M.I.SL එකෙන්. අනිත් අයටත් දැනගන්න තමයි මේ පොස්ට් එක දාන්න හිතුනේ. මේකේ ක්රියාකාරිත්වය කෙටියෙන් කිව්වොත් SIMS 3 වයිරස් එක වගේම තමයි.
ඔයාගේ යාලුවෙක් ඔයාගේ Status එකට කමෙන්ට් කලා වගේ තියෙන්නේ. ඒ කමෙන්ට් එකේ ඔය ලින්ක් එක අඩංගුව තියෙනවා.
කෝකටත් පරිස්සමෙන් ඔය ලින්ක් එක උඩ ක්ලික් කරන්න එපා. M.I.SL එක කියලා තියෙන්නේ SPAM එකක් කියලා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Facebook
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 12, 2010 at 8:04 PM
මමත් දැක්කා... දන්න කියන අයට නම් කිවුවා.... SIMS 3 තරම් නම් පැතිරිලා නෑ වගේ...
හැමෝම දැනුවත් කිරීම හොදයි
June 12, 2010 at 8:24 PM
@ ළමයා - ඔව් ළමයෝ. ඒකනම් ඇත්ත...
June 12, 2010 at 10:51 PM
ow ban..thawath application ekak tiyenawa READ YOUR MIND kiyala..ekath virus ekak.... balagena
June 13, 2010 at 7:19 AM
@ Namila
thanks ban..denuwath kalata
June 20, 2010 at 12:12 AM
:q