ඔන්න අදත් ගෙනවා ඔයගොල්ලන්ට අලුත් ගැජට් එකක්..ඔයගොල්ලෝ කැමති ඇතිනේ ඔයා‍ ලියන පොස්ට් එකට තරු (rating) ලබාදෙන්න...ඒක කරගන්න බොහෝ ක්‍රම තියෙනවා. ඒත් දැන් කියන්න යන්නේ ඒක කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක්..

මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. දැන් ඔයා outbrain කියන සයිටි එකකට යයි..එකේ මුල් පිටෙම තියෙනවා තරු දාගන්න ක්‍රමය..උදාහරණත් එක්කම..

මෙකේ තරු දාගන්න පුලුවන් වගේම වෙන වැඩත් තියෙනවා..

මෙන්න ඒ සයිට් එකේ පින්තුරයක්..


ගොඩක් ලේසි ක්‍රමයක්..එහෙනම් ඔයත් අදම ඔයාගේ ලිපි වලට තරු ලබාදෙන්න. එහෙනම් මේ ගැන අදහසකුත් දාලාම යන්න. ඔයා‍ලගේ අදහස් තමයි මට ශක්තිය වෙන්නේ..