ඔන්න තව පොඩි වැඩ කැල්ලක් ගෙනවා ඔයගොල්ලන්ට...මෙකේන් වෙන්නේ ඔයාගේ ලිපි වලට ලිපිය බලපු ගණන බලාගන්න පුලුවන් ගැජට් එකක්..දාගන්න හැටි පහළ තියෙනවා..

Login to Blogger Dashboard
Go to Design and click on edit/html
Expand widget content ටික් දාන්න.

මේ කොඩ් එක සර්ච් කරගන්න..

<div class='post-header-line-1'>

දැන් ඒ කොඩ් එකට පහළින් මේ කොඩ් එක පෙස්ට් කරන්න..

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <span class='hit-counter'> &lt;a href=&#39;http://www.bloggerwidgets.cz.cc/2010/03/blogger-page-views-post-views-counter.html&#39; rel=&#39;follow&#39;&gt; <script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views&lt;/a&gt; </span></b:if>

හරි..දැන් මුල්ම වැ‍ඩේ හරි...දැන් දෙවැනි වැඩේ..

දැන් මේ කොඩ් එක හොයාගන්න..

]]></b:skin>

දැන් ඒ කොඩ් එක ඩිලිට් කරලා එක‍ වෙනුවට මේ කොඩ් එක පෙස්ට් කරන්න..

.hit-counter {
background: url(http://lh5.ggpht.com/_ecj_-xaKLE0/S8dVKLrJldI/AAAAAAAAE18/933Ezq2xBk8/visitas.gif) no-repeat left bottom;
color:#333;
font-size:12px;
line-height:16px;
padding-left:18px;}
.hit-counter a {
color:#333;
padding-left:3px;
text-decoration:none;}
]]></b:skin>

හරි..ඔන්න දැන් වැඩේ කරගෙන ඉවරයි..දැන් එක සේව් කරලා ඔයගොල්ලන්ගේ පොස්ට් එකක් බලන්න..එතකොට එතන ඇති ඔයාගේ පොස්ට් එක බලපු සංඛ්‍යාව..

කමෙන්ට් 1ක් දාලාම යන්න..