ඔන්න තවත් මරු ගැජට් එකක් ගෙනවා..ඒ තමයි ඔයා බ්ලොග් එකට දාන පින්තුර ගාවට මවුස් එක ගෙනාවම ඒ පින්තුරය වටා ලස්සන බොඩරයක් යන විදිහට හදන ඒක...

මේක දාගන්න ඕන අය පහත විදිහට වැඩේ කරන්න.

Design > Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.

පස්සේ මේ කොඩ් එක හොයාගන්න..

</head>

හොයාගත්තට පස්සේ පහළ තියෙන කොඩ් එක අරකට කළින් පෙස්ට් කරන්න..

<style type='text/css'>
#outer-borders a img, #outer-borders a { border: none; float: left; }
#outer-borders a { margin: 3px; }
#outer-borders a:hover { outline: 3px solid #0000ff; }
</style>

ඔතන රතු පාටින් තියෙන ඒවා අපිට ඕන විදිහට හදාගන්න පුලුවන්...

දැන් ඔයාගේ පින්තුර දාන්න ඕන මේ විදිහට...

<div id="outer-borders">
<a href="#"><img src="Image Link" alt="#" /></a>
<a href="#"><img src="Image Link" alt="#" /></a>
<a href="#"><img src="Image Link" alt="#" /></a>
</div>

දැන් ‍වැ‍‍‍ඩේ ඉවරයි..මේකට මාත් ගොඩක් ආසයි...ඔයගොල්ලොත් දාගෙනම බලන්න...