ඔන්න දැන් කියන්න යන්නෙත් ලස්සන ගැජට් එකක්..මේකටනම් මම ගොඩක් කැමතියි..මම දැන් කියන්න යන්නේ බ්ලොග් එකේ යටම තියෙන newer post - home - older post කියන ලිංක් ටික වෙනුවට ලස්සන පින්තුර ටිකක් දාගන්න විදිහ..


පියවර 1 - බ්ලොග් එකේ dashborad ගිහිල්ලා desgin වලට ගිහිල්ලා edit html කියන එක තෝරන්න.
පස්සේ expand widget template කියන ටික් එකත් දාන්න.

පියවර 2 - දැන් මේ කොඩ් එක තියෙනවාද කියලා සර්ච් කරලා බලන්න

එක හම්බුනානම් ඒ කොඩ් එක ඩිලිට් කරලා මේ කොඩ් එක එක උඩට පෙස්ට් කරන්න.


පියවර 3 - දැන් මේ කොඩ් එක හොයාගන්න.
ඉස්සෙල්ලා වගේම මේ කොඩ් එක අයින් කරලා මේ කොඩ් එක පෙස්ට් කරන්න.


පියවර 4 - දැන් මේ කොඩ් එක හොයාගන්න.

ඉස්සෙල්ලා වගේම මේ කොඩ් එක අයින් කරලා මේ කොඩ් එක පෙස්ට් කරන්න.


දැන් අපිට පින්තුර 3ක් ඕනවෙනවා..හරියට අර මම දිලා තියෙන පින්තුරයේ වගේ..එක පොටෝ එකක සයිස් 48x48 විදිහට හදාගන්න.දැන් එ‍් ‍පින්තුර 3 imageshack වගේ එකකට අප්ලොඩ් කරලා ඒ පින්තුර වල direct link ටික (URL of your own image) කියන තැනට පෙස්ට් කරගෙන යන්න. ඔය ටික කරලා වැඩේ හරියට උනාද බලන්න Save Template ඔබන්න කලින් Preview බොත්තම ඔබලා බ්ලොග් එකේ පහලට ගිහිල්ලා බලන්න. ඒ වැඩේ ගානට තිබ්බොත් Save Template බොත්තම ඔබන්න..

වැඩේ කරන හැටි අපහැදිලි නම් කියන්න. මම කරන හැටි විඩි‍යෝ එකක් දාන්නම්... මාත් ඔය ගැජට් එක දාගත්තා බලන්නකෝ බ්ලොග් එකේ පහළට ගිහිල්ලා..

කමෙන්ට් එකකුත් දාලම යන්න..