ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් කරනය අතරතුර බොහො විට අවශය වන පොඩි Trix එකක් ගැනයි..මෙන්න මේකයි Trix එක


දැන් ඔයගොල්ලන්ට ඕනේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් එකක් අතරතුර HTML CODE එකක් දාන්න. ඒත් පොස්ට් එක පබ්ලිස් කරාම එක GADJET එකක් විදිහට තමයි පෙන්නේ. එතකොට ඒක බලන කෙනාට ඒ ගැජට් එකේ HTML CODES ටික බලාගන්න බැ..

ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා..පොඩි වැඩයි කරන්න තියෙන්නේ..

පියවර 1 - ඔයගොල්ලන්ට දාන්න ඕන HTML Code එකේ කොපියක් ගහගන්න.
පියවර 2 - දැන් මෙන්න මේ ලිංක් එකෙන් Centricle කියන සයිට් එකට යන්න.
පියවර 3 - ඔයාගේ HTML Code එක එකේ තියෙන Text Editor එකට පේස්ට් කරන්න.
පියවර 4 - පස්සේ ENCODE බොත්තම ඔබලා එතනදි දෙන කෝඩ් එක ඔයාගේ පොස්ට් එකේ දාන්න.

එතකොට ඔයාගේ ලිපිය බලන කෙනාට HTML CODE එක බලාගන්න පුලුවන්..කොහොමද වැඩේ...

මෙන්න තියෙනවා කරන හැටි විඩියෝ එකකුත්..එකත් බලන්නකෝ...


මේ ගැන ඔයාගේ අදහසකුත් දාලාම යන්න..