MP3 PLAYER එකක් බ්ලොග් පොස්ට් එකකට දාගන්න ඕනේද?
Thursday, June 17, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කළින් පොරොන්දු වුන විදිහට දැන් දෙන්න යන්නේ බ්ලොගර් රහසක්...ඔබේ බ්ලොග් අඩවියේ ලිපියක් අතර MP3 එකක් ඇඩ් කරන්න ඕනේනම් මේ වැඩේ කරන්න...හරි ලේසි දෙයක්...
මේක ඔයගොල්ලන්ට සයිඩ් එකට ඇඩ් කරගන්නත් පුලුවන්..
බ්ලොග් ලිපිය අතරතුර ෆයිල් එක දාන්න ඕන තැනට මේ Code පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..
<embed width="250" height="50" autostart="false" loop="false" playcount="2" src="YOUR-MUSIC-FILE-URL"/></embed>
ඔය රතු පාටින් තියෙන තැනට දාන්න ඕන සිංදුවේ Direct Link එක ලබාදෙන්න..
කමේන්ට් එකකුත් දාලාම යන්න...ප්රශ්නයක් ආවොත් කියන්න මම විසදලා දෙන්නම්....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 17, 2010 at 4:27 PM
බොහොම ස්තුතියි.
June 17, 2010 at 4:58 PM
ගොඩක් ස්තුති යාලුවා..දිගටම ලියන්න
June 17, 2010 at 6:57 PM
@ Kaniskha Dilshan
බොහොම ස්තුතියි! ප්රතිචාරයට..
June 17, 2010 at 6:58 PM
@ සෑම්
අහා...ස්තුතියි! යාලුවා..
June 18, 2010 at 3:31 PM
නියමයි යාලුවා
June 20, 2010 at 7:02 AM
@ දුෂාන් මදුවන්ත විජේසේකර - බොහොම ස්තුතියි! :q
August 17, 2010 at 6:11 PM
ummmmmmmmmmmmmaa