මම කළින් පොරොන්දු වුන විදිහට දැන් දෙන්න යන්නේ බ්ලොගර් රහසක්...ඔබේ බ්ලොග් අඩවියේ ලිපියක් අතර MP3 එකක් ඇඩ් කරන්න ඕනේනම් මේ වැඩේ කරන්න...හරි ලේසි දෙයක්...

මේක ඔයගොල්ලන්ට සයිඩ් එකට ඇඩ් කරගන්නත් පුලුවන්..

බ්ලොග් ලිපිය අතරතුර ෆයිල් එක දාන්න ඕන තැනට මේ Code පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..


<embed width="250" height="50" autostart="false" loop="false" playcount="2" src="YOUR-MUSIC-FILE-URL"/></embed>


ඔය රතු පාටින් තියෙන තැනට දාන්න ඕන සිංදුවේ Direct Link එක ලබාදෙන්න..

කමේන්ට් එකකුත් දාලාම යන්න...ප්‍රශ්නයක් ආවොත් කියන්න මම විසදලා දෙන්නම්....