බ්ලොගර් Nav බාර් එක අයින් කරමු
Friday, June 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කස්ටියට..අම්මෝ. අන්තිම ලිපිය ලිව්වේ මැයි 30 වෙනිදා. ඊට පස්සේ ලිපියක් දාන්නත් බැරිවුනා. හරි ඒකට කමක් නැ. මේ දවස් ටිකේ හොද තිම් හෙව්වා බ්ලොග් එකට දාන්න. තියෙන එක තිම් එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැ. පස්සේ මතක් උනා Blogger ටෙම්ප්ලේට් ඩිසයිනර් එක. පස්සේ එකෙන් මේ තිම් එක හදාගත්තා.හැදුවාට පස්සේ මට ඕන උනා අර උඩ එන Nav Bar එක අයින් කරන්න. ඒක අයින් කරගන්න දන්න හැම Trick එකක්ම දැම්මා. එකක්වත් හරි ගියේ නැ. පස්සේ ජංජාලයේ ගුගල් අයියාගෙන් ඇහුවා. අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. අද කියන්න යන්නේ කොහොමද ඒ වැඩේ කරගන්නේ කියලා. මම දැක්කා ගොඩක් අය ඕක අයින්කරගන්න බැරිව ඉන්නවා. පොඩි වැඩයි කරන්න තියෙන්නේ.
මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Layout වලට යන්න ඕනේ. Layout නෙමෙයි දැන් තියෙන්නේ Design කියලානේ. ඒකට ගිහිල්ලා Edit Html එකට යන්නකෝ. කෝකටත් කියලා තිම් එකේ බැක්අප් එකක් දාගන්න. පස්සේ තිම් එකේ තොරතුරු තියෙන තැන තියෙන්නේ. ඒක තියෙන්නේ තිම් එකේ කොඩ්ස් පටන් ගන්න තැනම පොඩ්ඩක් පහළින්. මෙන්න මේ වගේ.
හරි ඒකට පහලින් මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරන්න ඕන. මේ වගේ..
June 11, 2010 at 2:33 PM
June 11, 2010 at 2:35 PM
තෙල් ටික!
June 11, 2010 at 2:39 PM
@වැම්පයර්
තේරුනේ නැ..තෙල් ටික?? :|
June 11, 2010 at 2:50 PM
මදි මදි.. "තෙල් කෑල්ල" කියන එක තේරෙනවද? ඒ කියන්නේ එළ ට වඩා හොඳ කෑල්ල.. තෙල් ටික කියන්නේ ඒකෙන් බිඳී කැම්පස් වහරේ පවතින, දැන් අපි කැම්පස් නැති නිසා ඉන්ඩස්ට්‍රි එකේ තියන .. මොර් දෑන් බෙස්ට් කියන සිංහල ඩෙෆිනිසන් එක දෙන පදයක්!
June 11, 2010 at 3:16 PM
@වැම්පයර්
අහා. තැන්ක්ස් තැන්ක්ස්
June 12, 2010 at 3:42 PM
June 12, 2010 at 3:44 PM
හිතවත ඔය කෝඩ් අදාල තැනට දාලා එය හරියට කියාමක වෙනවද බලන්න Save කරන්න කලින් Preview ඔබලා බලන්න කියලා ලිව්වනම් හොදයි මොකද අත පසු විමකින් මොකක් හරි වැරදුනොත් ඔක්කොම ඉවරයි.
May 3, 2011 at 6:21 PM
mmmmmmmmmm wow