ඔය ගොල්ලන්ගේ බ්ලොග් එක බලන අය කමෙන්ට් කරනවානේ. ඔය අස්සේ කමෙන්ට් එහෙම එනවා ඇති නේද? ඉතින් දැන් මම කියන්න යන්නේ කොහොමද මේ ටික නවත්වාගන්නේ කොහොමද කියලා.

මේක කරගන්න සයිට් 2ක් තියෙනවා..2කම නිකං දෙන්නේ..


ඔයගොල්ලොත් දාගෙනම බලන්න.

වැදගත් - මෙය දාගත්තාට පස්සේ කරන හැම කමෙන්ට් එකක්ම යන්නේ ඔයාගේ අලුත්ම comment system එකට..
මෙයට ඔයාගේ පරණ කමෙනට් import කරන්න බැ..

කොහොමද වැඩේ? අදහසකුත් දාලාම යන්න..