XP ට ගෙදර යන්න වෙයිද?
Saturday, June 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
වින්ඩොස් XP ආවාට පස්සේ විස්ටා,හත වගේ ඒවා ආවනේ. ඒත් තවමත් XP පාව්ච්චි කරන කොටස වැඩිය. ඔවුන්ට තියෙන ලොකුම සහනය තමයි අලුත් පරිඝණකයකට නොයා පරණ පරිඝණකයේ සිටම අලුත් වැඩ කරගැනිමට හැකි විමයි. එහෙත් ඒම තත්වය 2011 දි නැතිවිමට ඉඩ යෙදි තිබෙනවා. ඒයට හේතුව තමයි HD නිෂ්පාදකයින් එම තාක්ෂණය වෙනස් කිරිමට යැමයි. ඒවිට ඒවායේ XP දුවවිමට නොහැකිය. එම හාර්ඩ් වල එන අලුත්ම තාක්ෂණය තමයි 4k format කියන්නේ. මෙම තාක්ෂනය ගැන සම්මතයකට ආවේ 2009 සැප්තැම්බරයේය. එතැන් පසු ආපු වින්ඩොස්,ලිනක්ස්,ඇපල් OS මෙම තාක්ෂණයට අනුකුලව නිපදා තියෙනවා. එහෙත් මිට අවුරුදු 9 කට කළින් ආපු XP එසේ නැත.
2011 ජනවාරි මස සිට එන ඔක්කොම HD 4K format එකට හදපු ඒවාය.
මේ සියල්ලෙන්ම කියාපාන්නේ අලුත් HD එකක් ගන්නවානම් XP අනිවාර්යෙන් අතහැරිය යුතු බවද?
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 12, 2010 at 4:22 PM
June 12, 2010 at 6:46 PM
theme එක maXaa මචං
June 12, 2010 at 7:12 PM
ඇත්තටම හොඳ වැඩක් ඒකනං.........
තාමත් ඔය ජරාවෙන් ගැලවෙන්න බැරි මෝල්ලු ඉන්නවනේ.
June 12, 2010 at 7:26 PM
@ neon - තැන්ක්ස් මචං
@ සහන් - ඒකනම් ඇත්තනම් අයියේ!
June 12, 2010 at 8:22 PM
ඕක ගැන විජය පරිගණක සගරාවෙත් තිබ්බා..... කොහොම උනත් මරු
June 12, 2010 at 9:04 PM
අපි වගේ දුප්පත් අයට එක්ස්පී හොඳයි අපිට කොහෙන්ද අලුත් කොම්පුටර්
June 12, 2010 at 10:09 PM
Windows XP පමණක් නොවෙයි, වින්ඩෝස් 98, 95 භාවිතා කරන අයත් තවම ඉන්නව.
June 12, 2010 at 10:44 PM
මොනාවුණත් XP තමයි 7ට කලිං තිබුණු හොඳම ජනේලේ.ඒ වුණත් අළුත් දේවල් එක්ක අළුත් වෙන්න වෙනවනි අපිටත් :)
June 13, 2010 at 7:22 AM
@ har - ඔව් මමත් දැකලා තියෙනවා 98 පාවිච්චි කරන අය.
@ ජංජාල චාමර - එකත් ඇත්ත තමයි..
June 13, 2010 at 9:45 AM
them1 lassanai machan
June 13, 2010 at 5:50 PM
@ lakmal - thanks machan
June 13, 2010 at 7:43 PM
මම දන කෙනෙක් ඉන්නවා 98 සහ VB අදහන........ අනේ කාලේ වනේ වාසේ