ඔන්න නියම ගැජට් එකක් හදුන්වලා දිලා මුණුපොතේ...මමත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක්..ඒ තමයි දැන් මුණුපොතට අප්ලොඩ් කරපු විඩියොස් මුණුපොතේ සිටම බාගන්න පුලුවන්...පහල තියෙන්නේ එකේ පින්තුරයක්...


දැන් ලේසියෙන්ම විඩියෝ බාගන්න පුලුවන්..මේක දැක්ක ගමන් තමයි මේ පොස්ට් එක දැම්මේ.. බාගන්න ඕන නම් එම විඩියෝ එකේ ප්ලේ බොත්තම ඔබපු ගමන් තමයි මේ ලිංක් 3 පේන්නේ..

Change කියන එකෙන් හොද ප්ලෙයරයක් හරහා විඩියෝ එක බලන්න පුලුවන්..
Stop මගින් විඩියෝ නවත්තවන්න පුලුවන්..
Download හරහා විඩියෝ එක බාගන්න පුලුවන්..