බ්ලොගයේ පොස්ට් Title එකට කලින් පින්තුරයක් දාගමුද? (Updated)
Friday, July 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට..ඔන්න තවත් බ්ලොගර් ට්‍රික් එකක් ගෙනවා..පහල තියෙන පින්තුරය බලන්නකෝ ඉස්සෙල්ලා..
මම හිතන්නේ පින්තුරය දැක්කම හිතෙන්නේ ඇති මොකක්ද කියලා... ඒ තමයි ඔයාගේ බ්ලොගයේ පොස්ට් ටයටිල් එකට ඉස්සරහින් පින්තුරයක් දාන එක..කරන එකනම් ලේසියි..පහල තියෙන විදිහට වැඩේ කරගන්නකෝ..
පියවර 1 - මුලින්ම පින්තුරයක් ඕන වෙනවා ඉස්සරහාට දාන්න..එකට ඔයාට කැමති පින්තුරයක් දාන්න පුලුවන්..ටිකක් පොඩි එකක් හොදේ.. හිහි
පියවර 2 - පස්සේ හදපු පින්තුරය අප්ලොඩ් කරලා පින්තුරයේ direct link එක ගන්න ඕන..
පියවර 3 - Desgin > > Edit HTML > > Expand Widget Templates යන්න..
ඊට පස්සේ මේ කොඩ් එක හොයාගන්න..
<b:if cond='data:post.url'>
<a expr:href='data:post.url'><data:post.title/></a>
අපිට ඕන පොස්ට් ටයිටිල් එකට කලින් පින්තුරය වැටෙන්නනේ... ඒ කොඩ් දෙක මැදට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න.
<img src="Your image URL here"/>
දැන් කොඩ් ටික තියෙන්න ඕනේ මේ විදිහට...
<b:if cond='data:post.url'>
<img src="Your image URL here"/>
<a expr:href='data:post.url'><data:post.title/></a>
රතුපාටින් තියෙන Your image URL here තැනට පින්තුරයේ direct link එක දෙන්න.. දැන් වැඩේ හරි දැන් බ්ලොග් එකේ preview එකක් බලලා..ටෙම්ප්ලෙට් එක සේව් කරන්න..
අහා..තව දෙයක් කියන්න තියෙනවා..තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මම හෙට ඉදන් ජාවාස්ක්‍රිප්ට් ගැන ලිපි ටිකක් ලියනවා..ඒවත් ඔයාලට දැකගන්න පුලුව්න්..
ඒවගෙම පුලුවන්නම් අපේ මුණුපොතේ මිතුරැ පිටුවටත් එක් වෙන්න.. මෙතනින් මිතුරු පිටුවට යන්න...
අදහසක් එහෙම දාලා ඔය ඇඩ් එකක් උඩ ක්ලික් කරන්න හොදේ...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 9, 2010 at 9:24 PM
July 9, 2010 at 10:00 PM
Umm වැඩේ නම් අපුරුයි. හැබැයි ඔය උඩ තියෙන කොමෙන්ටුව මැකුවොත් හොඳා වගෙ,
Good Luck !
July 9, 2010 at 11:11 PM
Ane macho me cord 1k hoyaganna nene
help karannakoooooooooo
July 10, 2010 at 8:03 AM
@ දමිත්:Lahiru - ඔව්..යාලුවා..ඒක මකන්න ඕන..ස්තුතියි! ප්‍රතිචාරයට..
@ Anonymous 2 - මම ලිපිය අලුත් කලා..දැන් බලන්නකෝ...
July 10, 2010 at 1:17 PM
සිංඩ්යක් හදවලු නේද
July 14, 2010 at 6:55 PM
හොද වැඩක් ලස්සන කරගන්න පුලුවන්............
July 14, 2010 at 6:56 PM
@ ඉන්දරේ | Indranama
ඇයි මේකත් කඩාකප්පල් කරන්නද ????