ජාවාස්ක්‍රිප්ට් පාඩම් පංතිය ආරාම්භ වුනා...
Saturday, July 10, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සයිබර් අවකාශයේ ජාවාස්ක්‍රිප්ට් පාඩම් පංතිය ආරාම්භ වුනා..
මෙහිදි ඔබට ජාවාස්ක්‍රිප්ට් ගැන පුර්ණ දැනුමක් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඉතා වටිනා ජාවාස්ක්‍රිප්ට් ලබාගන්නත් පුලුවන්...
එහෙනම් අදම ජාවාස්ක්‍රිප්ට් පාඩම් මාලාවත් සමග එක්වන්න....
පංතියට ඇතුලත් විම සදහා මෙතනින් යන්න
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 10, 2010 at 5:42 PM
නියම වැඩේ සහෝ.. එළකිරි ටිකක් දාන්න
July 10, 2010 at 5:43 PM
ස්තුතියි! සහෝ ප්‍රතිචාරයට...එළකිරි ටිකක් දෙන්නම්කෝ..
July 10, 2010 at 6:50 PM
එල එල. හොඳට කරන්න, සුභ පතනවා. අපිටත් ගන්න දේවල් තියේවිනෙ. :)
July 11, 2010 at 12:27 AM
මම හිතුවෙ javascript පංතියක් කිව්වම javascripts ගැන උගන්නනව කියල, එහෙම කරන්නෙ නෑනෙ. ඔයා javascripts කෝඩ්ස් ටිකක් දෙන එක විතරනෙ කරන්නෙ. :(
July 12, 2010 at 8:26 PM
@ Madhawa Habarakada - හරි.හරි..අයියේ ලගදිම ජාවාස්ක්‍රිප්ට් ගැන උගන්නම්කෝ..ඒ වගේම වටිනා ජාවාස්ක්‍රිප්ට් කොඩුත් දෙන්නම්..
July 14, 2010 at 6:50 PM
ඕවායින් හොද හොද වැඩකෑලි දාන්න පුලුවන් කියලා අහලා තිබුනා.... ඉක්මනට ඉක්මනට