කොහොමද කට්ටියට..දැන් කියන්න යන්නේ ජාවාස්ක්‍රිප්ට් එකක් ගැන.. මේකෙන් වෙන්නේ අපේ සම්පුර්ණ ලිපි ගාන, සම්පුර්ණ කමෙන්ට් ගානත් පෙන්නන එක...මේක ඇනියෝ එහෙම දැක්කොත් කියයි කොපි යක් කියලා.. :-) ඒත් මේකට තව පොඩි වැඩ කැල්ලක් දාලා තියෙනවා..ඒ තමයි ඔන්ලයින් බ්ලොගය බලන ගණන..
ඒ කියන්නේ ‍පහල තියෙන වැඩ කැලි මේ ගැජට් එකේ තියෙනවා....


සම්පුර්ණ ලිපි ගණන
සම්පුර්ණ කමෙන්ට් ගණන
ඔන්ලයින් ඉන්න අය

හරි..දැන් අපි වැඩේ පටන්ගමු...මේවට මම ඩිමෝ දාන්නේ නැ..මොකද මේවා වෙනස් කරලා හදන්න ඕන ‍ඒවා නෙවෙයි නිසා..මාත් එක්ක තරහා වෙන්නනම් එපා..

මුලින්ම Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න...
දැන් පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...


<script style="text/javascript">
function totalPosts(json) {
document.write('Stories: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');
}
function totalComments(json) {
document.write('Comments: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');
}
</script>
<script src=" /feeds/posts/default?alt=json-in-script&callback=totalPosts"></script>
<script src=" /feeds/comments/default?alt=json-in-script&callback=totalComments"></script>
<p style="margin-top: 0; margin-bottom: 0">
<table border="0" bordercolor="#111111" id="AutoNumber1" cellpadding="0" cellspacing="0" style="border-collapse: collapse" width="100%">
<tr>
<td width="35%">
Online Readers:</td>
<td width="65%"><p style="margin-top: 0; margin-bottom: 0"><b><script src="http://fastonlineusers.com/on3.php?d=YOURBLOG" type="text/javascript"></script></b></p></td>
</tr>
</table></p>
<script type="text/javascript">
try {
var pageTracker = _gat._getTracker("UA-4679235-4");
pageTracker._trackPageview();
} catch(err) {}</script>

හරි..දැන් ඔය කොඩ් එකේ රතුපාටින් තියෙන තැනට ඔයාගේ බ්ලොගයේ ඇඩ්රස් එක දෙන්න..ඔන්න දැන් වැඩේ හරි...කරලාම කමෙන්ට් එකක් දාන්න..ඒක තමයි මට තියෙන එකම ශක්තිය...