ඔන්න මම තවත්‍ පොඩි සොෆ්ට්වෙයා‍ර් කැල්ලක් ගෙනවා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වේලාව තියෙන්නේ... ඒ කියන්නේ Notification icons ගාව..

අන්න ඒ වේලාව ටිකක් ගතියට හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..


දැක්කනේ කොහොමද වැඩකැලි?? මෙතනින් බාගන්න...