ඔයාගේ යාලුවා බ්ලොගයට කිසැරයක් ඇවිල්ලාද කියලා බලාගන්න ඕනේද?
Saturday, July 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් ගැජට් එකක්. මේකෙන් වෙන්නේ ඔයාගේ යාලුවා බ්ලොගයට කිසැරයක් ඇවිල්ලාද කියලා බලගන්න පුලුවන් ගැජට් එකක්. හරි..මේක ඔයාගේ බ්ලොගයට දාගන්න ඕනේනම් මෙන්න මේ විදිහට කරන්න.
මෙන්න මේ වගේ තමයි පෙන්නේ |
මුලින්ම Blogger > Design > Add a gadget > Add HTML/JAVASCRIPT යන්න.
ඊට පස්සේ පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න.
<SCRIPT>
function GetCookie (name) {
var arg = name + "=";
var alen = arg.length;
var clen = document.cookie.length;
var i = 0;
while (i < clen) {
var j = i + alen;
if (document.cookie.substring(i, j) == arg)
return getCookieVal (j);
i = document.cookie.indexOf(" ", i) + 1;
if (i == 0) break;
}
return null;
}
function SetCookie (name, value) {
var argv = SetCookie.arguments;
var argc = SetCookie.arguments.length;
var expires = (argc > 2) ? argv[2] : null;
var path = (argc > 3) ? argv[3] : null;
var domain = (argc > 4) ? argv[4] : null;
var secure = (argc > 5) ? argv[5] : false;
document.cookie = name + "=" + escape (value) +
((expires == null) ? "" : ("; expires=" + expires.toGMTString())) +
((path == null) ? "" : ("; path=" + path)) +
((domain == null) ? "" : ("; domain=" + domain)) +
((secure == true) ? "; secure" : "");
}
function DeleteCookie (name) {
var exp = new Date();
exp.setTime (exp.getTime() - 1);
var cval = GetCookie (name);
document.cookie = name + "=" + cval + "; expires=" + exp.toGMTString();
}
var expDays = 30;
var exp = new Date();
exp.setTime(exp.getTime() + (expDays*24*60*60*1000));
function amt(){
var count = GetCookie('count')
if(count == null) {
SetCookie('count','1')
return 1
}
else {
var newcount = parseInt(count) + 1;
DeleteCookie('count')
SetCookie('count',newcount,exp)
return count
}
}
function getCookieVal(offset) {
var endstr = document.cookie.indexOf (";", offset);
if (endstr == -1)
endstr = document.cookie.length;
return unescape(document.cookie.substring(offset, endstr));
}
</SCRIPT>
<SCRIPT>
document.write("You've been here <b>" + amt() + "</b> times.")
</SCRIPT>
දැන් ගැජට් එක සේව් කරලා බ්ලොගය බලන්නකෝ. දාගෙනම බලන්න. අදහසක් දාන්නත් අමතක කරන්න එපා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 24, 2010 at 10:03 AM
බුදු අම්මේ, දවස් 100ක් තිස්සෙ කී පාරක් ඇවිල්ලද කියල පෙන්නනව නේද? පිස්සු හැදෙයි. :D
නැත්තම් මාසයක්ද?
July 24, 2010 at 1:00 PM
මම මේක මගේ wordpress blog එකට ටිකක් modify කරලා දාන්න ඕන. localhost එකේ එළට වැඩ. ඒත් මේකේ adminට බලන්න බෑ නේද එක එක්කෙනා ආපු වතාවල්. තම තමන්ට ආපු වතාවල් පෙන්නනවා විතර නේද?
July 24, 2010 at 1:22 PM
localhost එකේ වැඩ කරාට මගේ blog එකේ වැඩ කරන්නේ නෑ වගේ :(
July 24, 2010 at 2:11 PM
@ Madhawa Habarakada - මම හිතන්නේ දිගටම පෙන්නනවා...
July 24, 2010 at 2:12 PM
@ කාංචන දිනූක - ඔව්..තමන් ආපු වේලාව තමයි පෙන්නන්නේ..
July 24, 2010 at 2:14 PM
@ කාංචන දිනූක - පොඩ්ඩක් ට්රයි කරන්න..
July 24, 2010 at 7:19 PM
මම මේක දාලා බැලුවා.මට නම් මේක හරි නෑ වගෙ.ඒ වුනත් මෙහෙම එකක් තියනවා කියලා කිව්වා ට බොහොම ස්තුතියි මචන්... :)
July 24, 2010 at 8:00 PM
@ HIM_unLich - ඔව්..කැමතිනම් දාගන්න..ස්තුතියි ප්රතිචාරයට මචෝ.
August 2, 2010 at 3:29 PM
Meka komada wordpress walata danne?
August 23, 2010 at 11:22 PM
elakiri yaluwa
August 24, 2010 at 8:56 AM
@ bambarawade - ඒකනම් කොහොමද දන්නේ නැ..
August 24, 2010 at 8:57 AM
@ ibm - thanks for comment yaluwa...
November 27, 2010 at 2:43 AM
thanks macho