ඔන්න දැන් පින්තුර සෙට් එකක් දෙන්න යන්නේ. අපි දැන් Blogger නේ බ්ලොග් ලියන්න ගොඩක් පාව්ච්චි කරන්නේ..දැන් අපි යන්න හදන්නේ බ්ලොගර් ඉතිහාසයට..

බ්ලොගර් සේවාව නිර්මාණය කරන ලද්දේ Pyra Labs ආයතනය.. අගොස්තු 23 වෙනිදා 1999 තමයි කළඑලියට දාලා තියෙන්නේ..

මේ තියෙන්නේ 1999 බ්ලොගර් වල පින්තුරයක්


ඊට පස්සේ ගුගල් ආයතනය මේක ඔවුන්ට පවරා ගත්තා 2003 දි. ඒවගේම 2000 දි ඔවුන් බ්ලොගර් වල ඩිසයින් එක වෙනස් කලා. එසේම ගුගල් ආයතනය මෙයට Picture Uploader, comments, drag and drop widgets, individual archieve pages for posts,etc. 




ඊට පස්සේ බ්ලොගර් ඉදිරි පිටුව පහල ආකාරයට නිර්මාණය කලා..ඊට පසු බ්ලොගර් ඉදිරි පිටුව වෙනස් කලේ නැ..



මේ ගැන ඔබට පොඩි හෝ දැනුමක් ආවානම් මට ඒ ඇති..ඒවගේම දැන් තියෙන Adsense 1998 දි තිබ්බ විදිහ තමයි ඔය පහල තියෙන්නේ..