මම දැන් කියන්න යන්නේ මරු වැඩක් ගැන..මෙහෙමයි..අපි දැන් බ්ලොගයට දාපු කමෙන්ට් එකක් ඩිලිට් කලොත් "This post has been deleted by blog administrator" කියලා ‍වැටෙනවානේ.. ඒක නිකං කැතයි වගේ නේද බ්ලොග් එකට.. ඉතින් අපි එහෙම අයින් කරපු කමෙන්ට්ස් අනිත් අයට නොපෙන්න හදන්න පහත පියවරවල් අනුගමනය කරන්න.


1.Login to your blogger dashboard--> layout- -> Edit HTML
2.Click on "Expand Widget Templates".
3.Scroll down to where you see below code:



<b:loop values='data:post.comments' var='comment'>

<dt expr:class='&quot;comment-author &quot; + data:comment.authorClass' expr:id='data:comment.anchorName'>

<b:if cond='data:comment.favicon'>
<img expr:src='data:comment.favicon' height='16px' style='margin-bottom:-2px;' width='16px'/>
</b:if>

<a expr:name='data:comment.anchorName'/>

<b:if cond='data:blog.enabledCommentProfileImages'>
<data:comment.authorAvatarImage/>
</b:if>

<data:comment.author/>

<data:commentPostedByMsg/>
</dt>

<dd class='comment-body'>

<b:if cond='data:comment.isDeleted'>
<span class='deleted-comment'><data:comment.body/></span>
<b:else/>
<p><data:comment.body/></p>
</b:if>
</dd>

<dd class='comment-footer'>
<span class='comment-timestamp'>
<a expr:href='data:comment.url' title='comment permalink'>
<data:comment.timestamp/>
</a>
<b:include data='comment' name='commentDeleteIcon'/>
</span>
</dd>

</b:loop>


හරි..දැන් <b:loop values='data:post.comments' var='comment'> කොඩ් එකට කලින් පහල තියෙන කොඩ් එක‍‍ පෙස්ට් කරන්න..



<b:if cond='data:comment.isDeleted'>


<b:else/>


දැන් </b:loop> එකට පස්සේ පහල තියෙන කොඩ් එක‍ පෙස්ට් කරන්න..


</b:if>


-------------------------------------------------------------------------------------------------------------------------------


ඔන්න අපි දැන් වැඩේ හරි.. වැඩේ ගොඩනම් කමෙන්ට් එකක් දාන්න..ප්‍රශ්නයක් උනොත් කියන්න..