ඔන්න දැන් කියන්න යන්නේත් එළකිරි ගැජට් එකක් ගැන.. ඒ තමයි බ්ලොගයට Dropdown Menu එකක් දාගන්න විදිහ..ඔයගොල්ලොත් කැමති නම් පහළ තියෙන විදිහට වැඩේ කරගන්න..

මෙන්න Demo එක... :)

පියවර 1 - Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..

පියවර 2 - දැන් මේ කොඩ් එක පෙස්ට් කරන්න..



<select onChange="document.location.href=this.options[this.selectedIndex].value;">
<option value="0" selected>Blog Archive</option>
<option value="Links 1">Text 1</option>
<option value="Links 2">Text 2</option>
</select>

දැන් ඔකේ තියෙන රතු පාටින් තියෙන ඒවා වෙනස් කරගන්න..