E-mail ෆෝම් එකක් බ්ලොගයට දාගන්න
Sunday, July 04, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න හුග කාලෙකින් නියම වැඩක් ඔයගොල්ලන්ට කියන්නයි යන්නේ..ඒ තමයි ඔයාගේ බ්ලොග් එකට E-mail ෆෝම් එකක් දාන එක.පහල තියෙනවා කරන විදිහ....
මුලින්ම Add Gadget >>> Add HTML / JAVASCRIPT ක්ලික් කරන්න..
එතනට මේ කොඩ් එක පෙස්ට් කරන්න.
<FORM action="mailto:you@yourdomain.com" method="post" enctype="text/plain"><TABLE BORDER="0" CELLSPACING="0" CELLPADDING="4" WIDTH="90%"><TR><TD width="30%"><DIV align="right"><B>Name:</B></DIV></TD><TD width="70%"><INPUT type="text" name="name" size="20"></TD></TR><TR><TD><DIV align="right"><B>Email:</B></DIV></TD><TD><INPUT type="text" name="email" size="20"></TD></TR><TR><TD><DIV align="right"><B>Comment:</B></DIV></TD><TD><TEXTAREA name="comment" cols="30" wrap="virtual" rows="4"></TEXTAREA></TD></TR><TR><TD> </TD><TD><INPUT type="submit" name="submit" value="Submit"><INPUT type="reset" name="reset" value="Reset"></TD></TR></TABLE></FORM>
ඔය කොඩ් එකේ රතු පාටින් තියෙන ඒවා අපිට අවශය විදිහට හදාගන්න පුලුවන්..
Name:
Email:
Comment:
ඔය ටික අපිට වෙනස් කරගන්න පුලුවන්...පහල තියෙනවා මේකේ Demo එකක්..බලලාම දාගන්නකෝ..
අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..
July 4, 2010 at 3:23 PM
@ Dar[K]™ - ස්තුතියි! අයියේ ප්‍රතිචාරයට...
July 4, 2010 at 4:47 PM
එලනෙ ෆෂ්ට ෆෂ්ට ..
July 4, 2010 at 4:53 PM
@ සසීන්ද්‍ර වීරසිංහ - ස්තුතියි! යාලුවා..ප්‍රතිචාරයට..
July 9, 2010 at 10:10 PM
මෙතන පොඩි අවුලක් තියෙනව මචන් <INPUT type="text" name="name" size="20" >
ඒක < INPUT type="text" name="name" size="20" > වෙන්න ඔනෙ නේ ? හොඳ පෝස්ට් එකක්... !
August 17, 2010 at 6:59 PM
මේකෙ නේම් කියන එකට හරියට බොක්ස් එකක් එන්නෙ නෑනෙ.