ඔන්න හුග කාලෙකින් නියම වැඩක් ඔයගොල්ලන්ට කියන්නයි යන්නේ..ඒ තමයි ඔයාගේ බ්ලොග් එකට E-mail ෆෝම් එකක් දාන එක.පහල තියෙනවා කරන විදිහ....

මුලින්ම Add Gadget >>> Add HTML / JAVASCRIPT ක්ලික් කරන්න..

එතනට මේ කොඩ් එක පෙස්ට් කරන්න.

<FORM action="mailto:you@yourdomain.com" method="post" enctype="text/plain"><TABLE BORDER="0" CELLSPACING="0" CELLPADDING="4" WIDTH="90%"><TR><TD width="30%"><DIV align="right"><B>Name:</B></DIV></TD><TD width="70%">&l‍t;INPUT type="text" name="name" size="20"></TD></TR><TR><TD><DIV align="right"><B>Email:</B></DIV></TD><TD><INPUT type="text" name="email" size="20"></TD></TR><TR><TD><DIV align="right"><B>Comment:</B></DIV></TD><TD><TEXTAREA name="comment" cols="30" wrap="virtual" rows="4"></TEXTAREA></TD></TR><TR><TD>&nbsp;</TD><TD><INPUT type="submit" name="submit" value="Submit"><INPUT type="reset" name="reset" value="Reset"></TD></TR></TABLE></FORM>

ඔය කොඩ් එකේ රතු පාටින් තියෙන ඒවා අපිට අවශය විදිහට හදාගන්න පුලුවන්..

Name:
Email:
Comment:


ඔය ටික අපිට වෙනස් කරගන්න පුලුවන්...පහල තියෙනවා මේකේ Demo එකක්..බලලාම දාගන්නකෝ..


නම:
ඊ-මේල්:
අදහස:
 



අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..