කොහොමද කස්ටියට..මේකත් බ්ලොගර් වලට දාගන්න පුලුවන් ලස්සන ගැජට් එකක්..මේකයි වැඩේ ඔයාගේ බ්ලොග් එකට එන කට්ටියගෙන් ඔයාගේ බ්ලොගය කොහොමද කියලා දැනගන්න ඕනේද? එකට නිකම්ම Poll එකක් Sidebar එකට හරි වෙනම බ්ලොගයේ පිටුවක් හදලානේ දාන්නේ..ඒත් මේක ඊට වඩා ලස්සන ක්‍රමයක්..ඒක තමයි බ්ලොග් එකට Feedback බොත්තමක් දාගන්න හැටි..

මෙන්න Demo එක..බලලාම ඉන්නකෝ...

දැක්කද? කොහොමද? ලස්සනද?

ඔයාලත් කැමති නම් පහත තියෙන විදිහට දාගන්න..

පියවර 1 - Blogger >> Desgin >> Add Gadget >> Add HTML.JAVASCRIPT යන්න..

පියවර 2 - Code එක විදිහට පහළ තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..

<a style="display:scroll;position:fixed;bottom:210px;right:5px;" class="feedback" href="your_contact_me_link_here" title="Send Us Your Feedback"><img src="Your Picture Link"/></a>

....වැදගත්....
your_contact_me_link_here - මෙතනට ඔයාගේ Poll එකේ හරි Page එකකට හරි ලිංක් එක දෙන්න.
Send Us Your Feedback - මේක බොත්තම ලගට ගෙනාම දිස්වෙන්න ඕන ටෙක්ස්ට් එක.. (tooltip)
Your Picture Link - මෙතනට ඔයාගේ පින්තුරයේ Direct Link එක දෙන්න


පල්ලෙහා තියෙනවා ලස්සන බොත්තම් සෙට් එකක්..මෙතනින් කැමති එකක් තෝරාගෙන එක උඩ ක්ලික් කරලා එන ලිංක් එක පින්තුරයේ ලිංක් එක දාන්න ඕන තැනට දාන්න..



Click This Link To View Feedback Buttons
http://img694.imageshack.us/g/54887457.png/