වින්ඩොස් වල Folders වල පාට වෙනස් කරමු!!
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේක මං ගාව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..මේක ඔයගොල්ලන්ටත් දෙන්න හිතුනා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වල පාට වෙනස් කරන එක.. මේකට මම ගොඩක් කැමතියි...ඔයගොල්ලොත් දාගෙන බලන්නකෝ...
මේක කරගන්න මෘදුකාංග කිහිපයක් තියෙනවා...
Folder Maker Pro
Folder Maker Home
Folder Maker Free
නමුත් මම දැන් දෙන්න යන්නේ iColorFolder කියන මෘදුකාංගය..අරගෙනම බලන්නකෝ..බලලා කමෙන්ට් එකකුත් දාන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
XP Tricks
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 14, 2010 at 6:43 PM
මරැ මරැ මමත් කලින් යුස් කලා.... නියමෙට වැඩ....
July 14, 2010 at 6:51 PM
@ ගීත් | Geeth - ඔව්..මරු..වැඩ කැල්ල...ස්තුතියි! ප්රතිචාරයට...