මාත් පොඩි තරගයක් සංවිධානය කරන්න හදන්නේ...මේ වගේ තරගයක් මුලින්ම උදාරයගේ තිප්පොළින් කලා..ඒ තමයි වැඩිම කමෙන්ට් කරන කෙනාට රැපිඩ්ෂෙයා වල අකවුන්ට් එක ලබාදිම..මාත් ඔන්න ඔය වගේ එකක් තමයි කරන්නේ...

නිති

අද සිට සතියක් දක්වා කමෙන්ට් කිරිම සිදුකල යුතුයි.. ( 14 වෙනිදා ඉදන් 21 වෙනිදා වෙනකන්)
කමෙන්ට් කිරිමේදි කමෙන්ටුව ලිපියට අදාල විය යුතුයි!
දැනට කමෙන්ට් කරන අය අනුපි‍ලිවෙලින් සයිඩ්බාර් එකේ බලාගන්න පුලුවන්..


HOT FILE PREMIUM ACCOUNT එකක්.... 2011 ජනවාරි වෙනකන්....

කමෙන්ට් කරන එක අදම පටන් ගන්න පුලුවන්... පටන් ගන්න මෙම ලිපියේ ඉදන් විතරයි...ඊට පස්සේ 21 වෙනිදා වෙනකන් පලවන හැම ලිපියකටම කමෙන්ට් කරන්න පුලුවන්....

එහෙනම් අපි ගියා...තරගයට එන හැමෝටම ගුඩ්ලක් කිව්වා!! වැඩි විස්තර තරගය ඉවර වෙලා ලිපියකින් කියන්නම්කෝ....