ඔන්න මම දැන් කියන්න යන්නේ මගේ කලින් ලිපියේම අනිත් කොටස..ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලන්න..අනිත් කොටස කිව්වාට ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්න යන්නේ...

මේ විදිහට කරන්න...

මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න...
දැන් මේ කොඩ් එක හොයාගන්න...

</head>

දැන් </head> කොඩ් එක උඩින් පහල තියෙන කොඩ් එක පේස්ට් කරන්න..


<!--Welcome-UnderConstuction-Page-Starts-->
<link rel="stylesheet" type="text/css" href="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/leightbox.css"/>
<script type="text/javascript" src="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/prototype.js"></script>
<script type="text/javascript" src="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/leightbox.js"></script>
<!--Welcome-UnderConstuction-Page-Stops-HELP-http://bloggerstop.net-->

හරි...ඒ ටික හරියට කරලා ටෙම්පාව සේව් කරන්න..

දැන් Design - Add a gadget - Add HTML / JAVASCRIPT ගිහිල්ලා පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...


<!----------// POPUP (AUTOLOAD) //---------->
<div id="pop01" class="leightbox">

<div class="scrollbox">
<h1>Welcome To My Blog</h1>
<p>A blog by <a href="http://trixhunter.blogspot.com/">Trix Hunter</a></p></div>
<a href="#" class="lbAction" rel="deactivate">Enter The Blog</a></div>

<!----------// POPUP (AUTOLOAD script: add AFTER the autoload popup div) //---------->
<script type="text/javascript">
lb = new lightbox();
lb.initCallable('pop01');
lb.activate();
</script>

දැන් වැඩේ ඉවරයි..දැන් තියෙන්නේ කොඩ් එකේ රතු පාටින් තියෙන තැන් වෙනස් කරගන්න එකයි..කරලා ගැජට් එක සේව් කරලා බලන්නකෝ...

අදහසකුත් දාලා යන්න...