දැන් කියන්න යන්නේ ‍හොට් හොට් ගැජට් එකක් ගැන... Demo එක බලලාම වැ‍ඩේට බහිමු...

දැක්‍කනේ..දැන් කියන්න යන්නේ කොහොමද ඒ වගේ ගැජට් එකක් දාගන්නේ කියලා...

මුලින්ම Design - Edit HTML ගිහිල්ලා. Expand Widget Templates ටික් එක දාන්න...

දැන් <body> කියන කොඩ් එක හොයාගන්න..
දැන් පහල තියෙන කොඩ් <body> කොඩ් එක පහලින් පෙස්ට් කරලා බොත්තම ඔබන්න..


<!-- Welcome page Start -->
<div id='welcome-wrapper'>
<b:section class='welcome' id='welcome' showaddelement='no'>
<b:widget id='Text88' locked='false' title='' type='Text'/>
<b:widget id='HTML88' locked='false' title='' type='HTML'/>
</b:section>
</div>
<!-- Welcome page End -->


දැන් Design - Add a gadget - Add HTML / JAVASCRIPT  ගිහිල්ලා පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..


<!-- Welcome page Start by http://trixhunter.blogspot.com/ -->
<!-- HTML part -->
<div style="padding-top:15px;">
<a id="EPEntryButton" onclick="document.getElementById(&quot;HTML88&quot;).style.display=&quot;none&quot;;document.getElementById(&quot;Text88&quot;).style.display=&quot;none&quot;">ENTER</a>
</div>
<div id="EPGrab"><a href="http://trixhunter.blogspot.com/2010/07/hot-hot.html" target="_blank">Make your own</a></div>
<div id="EPDarkLayer"></div>
<!-- CSS part -->
<style>
#welcome-wrapper{width:40%;margin:0 auto;height:0px;text-align:center;}
/* welcome message widget */
#Text88, #EPEntryButton, #EPGrab {position:relative;z-index:510;top:100px;}
#Text88 {background-color:#fff;border:solid 10px orange;color:#222;display:none;padding:15px;}
#HTML88 {z-index:499;display:none;}
/* DarkLayer div */
#EPDarkLayer {background-color:#000;opacity:0.6;filter:alpha(opacity=60);top:0px;left:0px;z-index:500;position:fixed;}
/* Entry button */
#EPEntryButton {background-color:lawngreen;border:outset 3px #000;color:#333;cursor:pointer;font-size:25px;padding:5px;text-decoration:none;}
#EPGrab {color:white;padding-top:10px;}
</style>
<!--[if IE 6]>
<style>
#EPDarkLayer {position:absolute;}
</style>
<![endif]-->
<!-- Javascript part -->
<script type="text/javascript">
YourBlogUrl="http://trixhunter.blogspot.com/"; //enter your blog url here
fromInternal=document.referrer.search(YourBlogUrl); //check come from where
getDarkLayer=document.getElementById("EPDarkLayer").style;
getText88=document.getElementById("Text88").style;
getHTML88=document.getElementById("HTML88").style;
if (fromInternal == -1)
{ //if visitor comes from external page
getDarkLayer.width=screen.availWidth+"px"; //set DarkLayer width
getDarkLayer.height=screen.availHeight*2+"px"; //set DarkLayer height
getHTML88.display="block"; //show DarkLayer
getText88.display="block"; //show message
}
else
{ //if visitor comes from internal page
getHTML88.display="none"; //hide HTML gadget
getText88.display="none"; //hide message
}
</script>
<!-- Welcome page End -->

ඕකේ රතුපාටින් තියෙන ඒවා වෙනස් කරලා සේව් කරලා බලන්නකෝ..කොහොමද වැඩේ එළකිරි නේද? ප්‍රශ්නයක් උනොත් මට කියන්න මම උදව් කරන්නම්...වෙන මුකුත් වෙනස් කරන්න එපා..මොකද මෙයට ආදාල JS ෆයිල් ‍ටික වෙනස් උනොත් වැඩ කරන්නේ නැ...